No bro work for all the big brands that you can think of here. Humble person![]()
It's good to know bro. Is he work as a freelancer does he run a marketing agency?

No bro work for all the big brands that you can think of here. Humble person![]()

elakiriye Aruna47 okak gatta porage RR Evoque eka wikunala

elakiriye Aruna47 okak gatta porage RR Evoque eka wikunala

ඌ ෆ්රීලෑන්ස් කරන එකෙක්ද බං?![]()
ඕකට තව කෝටි 2ක් වගේ පොඩි ගානක් දාලා ලම්බොගිනියක් ගන්න පුළුවන්
parana bite ekak neda? yanthama mathakai ehema bite ekak giya.![]()
na ban business karanawa kiyala thama kiyanne.


වෙන කව්ද ඉතින් උබලා වගේ උන් තමා ගෙන්නන්නේමම දැනට අවුරුදු තුනක විතර ඉදන් මාසයකට ඩොලර් 6000ක් වයර් ට්‍රාන්ස්ෆර් කරනවා. මටනම් තාම කිසිම income tax අවුලක් ආවේ නෑ. සම්පත් බැන්ක් එකේ IPG එකේ මම දන්නේ එකෙක් මට කිව්වෙ මාසේට රුපියල් ලක්ෂ දහයට වඩා ගෙනාවොත් තමයි සෙන්ට්‍රල් බැන්ක් එකට ට්‍රේස් වෙන්නේ කියලා. ඒත් මම මේ ජනවාරිවල ඩොලර් එක වැඩි වෙනකන් ඉදලා රුපියක් විසිහය ලක්ෂයක් ලංකාවට ගෙනාවා. ඒ ට්‍රාන්සැක්ශන් එකට මට ඩොලර් එකට මට රු. 180.35ක් හම්බ වුනා.
මම එච්චර ගානක් බය නැතිව එක පාරම ගෙනාවේ මංගල සමරවීරම කලින් බජට් එකේදි කිව්වා විදේශ රටවලට ලංකාවේ ඉදන් සේවාවන් සපයන්නගෙන් ආදායම් බදු අය කරන්නේ එයාලා අවුරුද්දකට ආදායම රුපියල් කෝටි එකහමාර (150 million) පැන්නුවොත් විතරයි කියලා. ඉතින් මම කොහොමටත් අවුරුද්දට දැනට උපරිම ගේන්නේ රුපියල් එක්කෝටි විසිලක්ශයක් නිසා මට කිසිම අවුලක් නෑ. ඉන්කම් ටැක්ස් එකෙන් ලෙඩක් දැම්මොත් මට උන්ට පෙන්නන්න ඕන තරම් පෘෆ් තියෙනවා.



වෙන කව්ද ඉතින් උබලා වගේ උන් තමා ගෙන්නන්නේ
![]()



It's good to know bro. Is he work as a freelancer does he run a marketing agency?![]()
ඒත් මචන් මේවා කොහෙ ගන්නද. මාසෙකට ලක්ශ 7ක් විතර තමයි ඉතුරු කරන්න පුළුවන්. එතකොට අවුරුද්දටම අසූ හතර ලක්ෂයයි.![]()
