කෝටි 75 ක් (ඥානසාර)

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    39,958
    35,886
    113
    වොන්ඩර් ලැන්ඩ්
    කෝටි 75 ක් (ඥානසාර)

    මෙවර ජනාධිපතිවරණයට විකල්ප අපේක්‍ෂකයෙකු ලෙස බොදුබල සේනා සංවිධානය විසින් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි ඉදිරිපත් කරන්නේ නම් රුපියල් කෝටි 75 ක් ලබාදිය හැකි බවට එක්සත් ජාතික පක්ෂයේ ප‍්‍රබල අමාත්‍යවරයෙකු යෝජනා කර ඇති බව නෙත් ගොසිප් වෙත වාර්තා වුණා.

    අදාළ අමාත්‍යවරයාගේ සමීපතමයෙකු ඉකුත් 03 වෙනිදා ඥාණසාර හිමි හමුවී මෙම යෝජනාව කර ඇති බවයි වාර්තා වුණේ. මැතිවරණයට ඉදිරිපත් වී ඥානසාර හිමි ලක්ෂ 5ක පමණ ඡන්ද ප‍්‍රමාණයක් ලබාගන්නේ නම් එජාප අපේක්ෂකයා ජයග‍්‍රහණය කරන බවත් ඊට පසුව තවත් සැලකිය යුතු මුදලක් ලබාදිය හැකි බවත් එම පුද්ගලයා විසින් ඥානසාර හිමිට පවසා තිබෙනවා.

    කෙසේවෙතත් එම යෝජනාව ඥානසාර හිමි විසින් එකහෙලා ප‍්‍රතික්ෂේප කර ඇති අතර අදාළ කෝටි 75ක මුදල කෝටි 100 දක්වා වැඩිකර ලබාදිය හැකි බව ඔහු පවසා ඇති බවයි වාර්තා වුණේ.

    එම කිසිදු යෝජනාවකට ඥානසාර හිමි එකඟ නොවූ බවත් උන්වහන්සේ එම පුද්ගලයාට බැණ වැදී ඇති බවත් නෙත් ගොසිප් වෙත වැඩිදුරටත් වාර්තා වුණා.
     
    CHANDRA

    Active member
  • Oct 24, 2007
    565
    27
    28
    එච්චර ගනන් දෙන්නේ නෑ බන්. කෝටි 75ක් කොහෙන් දෙන්නද? කවුද දෙන්නේ? රනිල් දෙනවද? නෑ.සජිත් ගාවත් ඔච්චර තියෙනවනම් ලක්ෂ 20ක් බැන්කුවට දාන්න නංගි යනවද? ඥානසාර වගෙ කෙනෙක් ඒ ගානට වටිනාකමක් නෑ.මතකද 2015 ඉල්ලුවට චන්ද දාහක්වත් නෑ.:D
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    එච්චර ගනන් දෙන්නේ නෑ බන්. කෝටි 75ක් කොහෙන් දෙන්නද? කවුද දෙන්නේ? රනිල් දෙනවද? නෑ.සජිත් ගාවත් ඔච්චර තියෙනවනම් ලක්ෂ 20ක් බැන්කුවට දාන්න නංගි යනවද? ඥානසාර වගෙ කෙනෙක් ඒ ගානට වටිනාකමක් නෑ.මතකද 2015 ඉල්ලුවට චන්ද දාහක්වත් නෑ.:D

    ආ ඔරියන් තුමා :rofl::rofl:
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,623
    13,317
    113
    මෙවර ජනාධිපතිවරණයට විකල්ප අපේක්‍ෂකයෙකු ලෙස බොදුබල සේනා සංවිධානය විසින් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි ඉදිරිපත් කරන්නේ නම් රුපියල් කෝටි 75 ක් ලබාදිය හැකි බවට එක්සත් ජාතික පක්ෂයේ ප‍්‍රබල අමාත්‍යවරයෙකු යෝජනා කර ඇති බව නෙත් ගොසිප් වෙත වාර්තා වුණා.

    අදාළ අමාත්‍යවරයාගේ සමීපතමයෙකු ඉකුත් 03 වෙනිදා ඥාණසාර හිමි හමුවී මෙම යෝජනාව කර ඇති බවයි වාර්තා වුණේ. මැතිවරණයට ඉදිරිපත් වී ඥානසාර හිමි ලක්ෂ 5ක පමණ ඡන්ද ප‍්‍රමාණයක් ලබාගන්නේ නම් එජාප අපේක්ෂකයා ජයග‍්‍රහණය කරන බවත් ඊට පසුව තවත් සැලකිය යුතු මුදලක් ලබාදිය හැකි බවත් එම පුද්ගලයා විසින් ඥානසාර හිමිට පවසා තිබෙනවා.

    කෙසේවෙතත් එම යෝජනාව ඥානසාර හිමි විසින් එකහෙලා ප‍්‍රතික්ෂේප කර ඇති අතර අදාළ කෝටි 75ක මුදල කෝටි 100 දක්වා වැඩිකර ලබාදිය හැකි බව ඔහු පවසා ඇති බවයි වාර්තා වුණේ.

    එම කිසිදු යෝජනාවකට ඥානසාර හිමි එකඟ නොවූ බවත් උන්වහන්සේ එම පුද්ගලයාට බැණ වැදී ඇති බවත් නෙත් ගොසිප් වෙත වැඩිදුරටත් වාර්තා වුණා.

    හයියෝ කෝටි 100 ක් නේ දෙන්න කතා කරගත්තේ ඊට පස්සේ වැඩේ යන විදිහට තව කෝටි 100 ක් 200ක් දෙන්නම් කිව්වා
    දැන් දීලා තියෙන්නේ කෝටි 75 ද
    හෝදටම මදි බං
    මටත් කෝටි 50ක් දුන්න එකයි මම සින් එක හරියටම දන්නේ
    අපි ඉතින් තට්ටේ බාලා නෑ නේ එකයි රේට් අඩු
    ඉස්සරහට වැඩ බලලා තව කෝටි 50 ක් දෙන්නම් කිව්වා

    • Like
    Reactions: Kevin_Fdo

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,511
    6,201
    113
    හයියෝ කෝටි 100 ක් නේ දෙන්න කතා කරගත්තේ ඊට පස්සේ වැඩේ යන විදිහට තව කෝටි 100 ක් 200ක් දෙන්නම් කිව්වා
    දැන් දීලා තියෙන්නේ කෝටි 75 ද
    හෝදටම මදි බං
    මටත් කෝටි 50ක් දුන්න එකයි මම සින් එක හරියටම දන්නේ
    අපි ඉතින් තට්ටේ බාලා නෑ නේ එකයි රේට් අඩු
    ඉස්සරහට වැඩ බලලා තව කෝටි 50 ක් දෙන්නම් කිව්වා

    මොකෝ මේ නිල් කොටු බැහැල :shocked::shocked::shocked:
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    මම දාන්න ගිහිඉලත් නිකන් හිටියා මේ විකල්පේ විකල්පේ කියාගෙන දගලන කාලේ දැම්ම එකක්

    අම්මෝ යකෝ දැනුයි තේරුනේ එත් හරිද මන්දා
    Abhiman Lanka - පල්ලෙවත්තව
    NPM ජාතික ජනතා ව්‍යාපාරය - දැනට මහේෂ්ව
    National People’s Power ජාතික ජන බලවේගය NPMP - අනුරව
    නාගාත් වෙනම ඉල්ලනවා කියනවා දැනට විකල්ප 4යි

    නගා පල්ලෙවත්ත එක්ක ඉන්නවා ඉට පස්සේ මහෙස් එක්ක ඉන්නවා පැටලෙන්නේ නැද්ද යකෝ මම හිතුවේ ඔක්කොම එකතුවෙලා එක අපේක්ෂකයෙක් දායි කියලා දැන් මෙතනට අඩු බෞද්ද භික්ෂුවක් කතෝලික ෆාදර් කෙනෙක්

    ත්‍රෙඩ් එක දාන්නේ ජෙප්පෙක් ඇතුලේ ඉන්නේ UNP කණු .
    අනේ මන්දා උබලට හොද නම් මොකද තවත් වලක දාපන්කෝ

    සිංහලු දෙකට තුනට බෙදිලා දගලනකොට සජිත් සුලු ජාතින් ගෙඩිය පිටින් අරන් ගොඩ
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    එච්චර ගනන් දෙන්නේ නෑ බන්. කෝටි 75ක් කොහෙන් දෙන්නද? කවුද දෙන්නේ? රනිල් දෙනවද? නෑ.සජිත් ගාවත් ඔච්චර තියෙනවනම් ලක්ෂ 20ක් බැන්කුවට දාන්න නංගි යනවද? ඥානසාර වගෙ කෙනෙක් ඒ ගානට වටිනාකමක් නෑ.මතකද 2015 ඉල්ලුවට චන්ද දාහක්වත් නෑ.:D

    :D
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    අනේ මන්දා රනිල් නම් අපතයා අප්පිරියාවේ බෑ උන් පැරදෙන එකම තමා හොද නම්, ඒ උනාට කෝටි 100ක් තියෙනවා නම්, නිකම් පිනට දෙයිද? ලක්ෂ 5ක් චන්ද කැඩුවත් යු.එන්.පී පරදිනවා තියෙන විදිහට නම්. සල්ලි තියෙන එකා නිකන් සල්ලි බෙද බෙදා ඉන්නේ නැතිව, කොලබ 7 පැත්තෙන් හොද ගේකුත් අරන් , කෝටි 2කට වඩා හොද bmw කාර් එකකුත් අරන් චුන් එකේ ඉදි නේ ඉතිරි ටික ඕනේ නම් බැංකුවේ දාල හරි නැත්තම් හොද බිල්ඩින් 3ක් 4ක් අරන් ටවුන් එක්ක කුලියට දීල.:confused:
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,047
    3,886
    113
    Iti3jQc.jpg
     
    Last edited:

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,623
    13,317
    113
    මොකෝ මේ නිල් කොටු බැහැල :shocked::shocked::shocked:

    නිල් කොටු අඩු උනාට මොකෝ බන් කෝටි ගණන් සල්ලි ලැබෙන කොට
    යකෝ ඩොලර් කුට්ටි පිටින් හම්බුවෙන්නේ
    ඩොලර් කුට්ටි කුට්ටි