කෝටි 800 පිරමිඩ

weer 11

Well-known member
  • Jan 14, 2018
    4,280
    5,707
    113
    සිංහලු කියන්නේ හරිම කම්මැලි ජාතියක්නේ මහන්සි නොවී සල්ලි හම්බ කරන එක තමයි එකම පරමාර්තය
    ඉතිං කෙලවිලා යනවා තියන සබ්බ සකලමනාවම
    හැදිගෑවිලාම යනවා🙄
    පස්සේ හිගානොකා හිගාකනවා
    මේ පලවෙනි වතාවද.. නෑ නෑ😀
    මේ ඇන්දෙන අන්තිම වතාව වෙයිද
    නෑ.. නෑ කොහෙත්ම නෑ😜
    තව තව ආකර්ශනීය ඒවා මග එනවා
    😂😂🕺🕺😂😝
    කාලය පිලිබද පොඩි ප්‍රශ්නයක් විතරයි තියෙන්නෙ🤣
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,878
    31,154
    113
    හොඳ වැඩේ බන්. මෝඩ යක්ක පුත්තුන්ට. සල්ලි දැක්ක ගමන් මොලේ වැඩ කරන්නැතුව ගිහින් උපන්ගෙයි මෝඩකම එලියට එනවා.
    නිකං ඉදලා සල්ලි හොයන්නනෙහ් හදන්නෙ යක්ක පුත්තු 😒

    This is the key point "ඌ ඉන්ශූරන්ස් එකක පොඩි ජොබක් කරේ 50 ක් වත් ඒකෙන් ආවෙ නෑ මාසෙට. හැබැයි මේ සල්ලි දාල තිබ්බ පිරමීඩෙන් මාසෙට 60 ගානක් ආව උට"

    So called return eka relative balana ekata. uge mattamin uta patta deal ekak wenna athi. but apita oka nikan tarumak ne wage.

    Owalin tama ban un gobbayanwa allanne.
    ඔව් ඕවගෙන් තමා අල්ලන්නෙ අනික උන් හැම වෙලේම ටෝක් කරන්නෙ අනිත් උන් කට්ට කාල දුක් විදලා සල්ලි හොයනකොට උන් නිකං ඉදලා සල්ලි හොයන්නෙ කියලා 😂
    ------ Post added on Sep 13, 2022 at 5:47 PM
     

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,341
    5,264
    113
    Loading...
    Wasthi & chanux bro තමයි ඕකෙ ප්‍රෙමෝෂන් එක කරලා තියෙන්නෙ. මේ ගැන Facebook එකේ විස්තර ගොඩක් share වුණා. නාමල් එක්ක ඉන්න photo එකකුත් තිබුණා දැක්කා. මිනිස්සුන්ව අන්දලා පට්ට ඇන්දිල්ලක්.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    50,033
    101,707
    113
    මගෙ යාලුවෙක් දැන් මාත් එක්ක ටිකක් අවුල් මම ඔය වගේ මගුලකට සල්ලි දාන්න එපා කිව්ව කියල. උගෙ හිතෙ මම උගෙ දියුණුවට බාදා කරනව කියල.
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    8,082
    10,443
    113
    අපේ office එකට ඒදවස් වල අවරුදු 21ක කොල්ලෙක් Honda Die එකක ඇවිල්ල. අපිට අව්රුදෙන් LandCruiser එකක් ගන්න විදිහ ගැන උපදෙස් දුන්න කියපංකෝ.
    රටා මතක් උනා
     
    • Love
    Reactions: Sasindu Nimsara

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,747
    72,997
    113
    මාලඹේ
    හොඳ වැඩේ බන්. මෝඩ යක්ක පුත්තුන්ට. සල්ලි දැක්ක ගමන් මොලේ වැඩ කරන්නැතුව ගිහින් උපන්ගෙයි මෝඩකම එලියට එනවා.

    කොයින් මාස්ටර් සාපේ වගේ තමා
    රටේ එවුන් හදන්න කලින් මුලින් උඹේ ගෑනිගේ මෝඩ කම ඇරලා ඉඳපන් පොන්ස් 🤣🤣🤣
    https://elakiri.com/threads/කොයින්-මාස්ටර්-සාපය.1960993/
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    කොයින් මාස්ටර් සාපේ වගේ තමා
    රටේ එවුන් හදන්න කලින් මුලින් උඹේ ගෑනිගේ මෝඩ කම ඇරලා ඉඳපන් පොන්ස් 🤣🤣🤣
    https://elakiri.com/threads/කොයින්-මාස්ටර්-සාපය.1960993/
    පලයන් වේසියේ. තෝ හිතුවද ගෑනි උඹ වගේ 8000ට දෙගොල්ලොන්ටම පුක දෙන එකියක් කියල 🤣🤣🤣

    මුළු රටේම නම කැත උනා මේ වැඩෙන්.

    අනේ යකෝ.කොටින්ට සෙනග හදල දුන්නේ මහිදම තමා.
     
    • Haha
    Reactions: Cypress

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,747
    72,997
    113
    මාලඹේ
    පලයන් වේසියේ. තෝ හිතුවද ගෑනි උඹ වගේ 8000ට දෙගොල්ලොන්ටම පුක දෙන එකියක් කියල 🤣🤣🤣
    රටේ මිනිස්සු හදන්න කලින් ගෙදර ගෑනි හදා ගනිින් බං🤣🤣
    https://elakiri.com/threads/කොයින්-මාස්ටර්-සාපය.1960993/
     

    rumesh.fbi

    Well-known member
  • May 31, 2009
    3,066
    4,845
    113
    යාලුවෙක් ගෙ අයියා කෙනෙක් ඕකෙ invest කරලා තිබ්බ. ලක්ෂ 10 ක්. 😂 😂
    මගෙ යාලුවෙක් ලක්ශ 19ක් දාල තිබ්බ😅
    ණයටත් අරන්, අතේ තිබ්බ සල්ලි ඔක්කොමයි ඒකට දාල

    දැන් ඉන්නව කැ* කාපු රිලව වගේ