අපේ office එකට ඒදවස් වල අවරුදු 21ක කොල්ලෙක් Honda Die එකක ඇවිල්ල. අපිට අව්රුදෙන් LandCruiser එකක් ගන්න විදිහ ගැන උපදෙස් දුන්න කියපංකෝ.
මටත් sonrich එකේ කෙල්ලෙක් ඔහොම උපදෙස් දුන්නා මම sonrich එක ගැන සබ්බ සකල මනාවම ඒකිට කීවා ඒකි මට බැනගෙන බැනගෙන ගියා

පස්සෙ උන්ගෙ එකෙක් fz එකක් අරගෙන ඒක ගැන උන්ගෙ කම්පැනියෙ උඩ ඉන්න එකෙක් interview එකක් කරලා තිබ්බා ,ඌ අරූව හම්බෙන්න ගියෙ prius එකක,ඕකි ඔය වීඩියෝ එක status දාලා තිබ්බා මම ඉතින් වාහනදෙක ගැන හොයලා බලද්දි දෙකම ෆිනෑන්ස් දාපු වාහන දෙකක් ,කාර් එක rent එකට ගත්ත එකක් ඒ වීඩියෝ එකේ අර කොල්ලා කියනවා fz එක ගත්තෙ ඌ සම්පූර්ණ සල්ලි ගෙවලලු

,මම ඒකිට ඕක ගැන කීවා ඒකි බැනලා බැනලා මාව block කරා දැන් ආයෙ unblock කරලා
onMaxDT
මේ ගැන කියහල්ලකො ටිකක්.
කැමරා ඔන් කර සිටීම අනිවාර්ය වේ කියලත් කියනවා.
කොලයක මේක පිරමීඩයක් කියලා ලියන් මූන වහගෙන නමත් වෙනස් කරගෙන meeting එකේ ඉන්ඩ

onMaxDT කියන එක search කරාම පිරමීඩෙකට ආවේනික පාරිභාශික වචන තියන hashtag එනවා,අනිත් එක උන් කරලා තියන Video වල quality එක ඉතින් හිතාගන්නකො ඒක ගැන
------
Post added on Sep 14, 2022 at 7:34 PM