කෝටි 800 පිරමිඩ

KSPathirana

Well-known member
  • Apr 22, 2015
    7,759
    9,854
    113
    onMaxDT
    මේ ගැන කියහල්ලකො ටිකක්.
    කැමරා ඔන් කර සිටීම අනිවාර්ය වේ කියලත් කියනවා.

    onMaxDT
    මේ ගැන කියහල්ලකො ටිකක්.
    කැමරා ඔන් කර සිටීම අනිවාර්ය වේ කියලත් කියනවා.
    ------ Post added on Sep 14, 2022 at 7:23 PM
     

    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    3,338
    4,784
    113
    Mind Palace
    අපේ office එකට ඒදවස් වල අවරුදු 21ක කොල්ලෙක් Honda Die එකක ඇවිල්ල. අපිට අව්රුදෙන් LandCruiser එකක් ගන්න විදිහ ගැන උපදෙස් දුන්න කියපංකෝ.
    මටත් sonrich එකේ කෙල්ලෙක් ඔහොම උපදෙස් දුන්නා මම sonrich එක ගැන සබ්බ සකල මනාවම ඒකිට කීවා ඒකි මට බැනගෙන බැනගෙන ගියා :ROFLMAO: පස්සෙ උන්ගෙ එකෙක් fz එකක් අරගෙන ඒක ගැන උන්ගෙ කම්පැනියෙ උඩ ඉන්න එකෙක් interview එකක් කරලා තිබ්බා ,ඌ අරූව හම්බෙන්න ගියෙ prius එකක,ඕකි ඔය වීඩියෝ එක status දාලා තිබ්බා මම ඉතින් වාහනදෙක ගැන හොයලා බලද්දි දෙකම ෆිනෑන්ස් දාපු වාහන දෙකක් ,කාර් එක rent එකට ගත්ත එකක් ඒ වීඩියෝ එකේ අර කොල්ලා කියනවා fz එක ගත්තෙ ඌ සම්පූර්ණ සල්ලි ගෙවලලු:ROFLMAO:,මම ඒකිට ඕක ගැන කීවා ඒකි බැනලා බැනලා මාව block කරා දැන් ආයෙ unblock කරලා:ROFLMAO:

    onMaxDT
    මේ ගැන කියහල්ලකො ටිකක්.
    කැමරා ඔන් කර සිටීම අනිවාර්ය වේ කියලත් කියනවා.
    කොලයක මේක පිරමීඩයක් කියලා ලියන් මූන වහගෙන නමත් වෙනස් කරගෙන meeting එකේ ඉන්ඩ:ROFLMAO:onMaxDT කියන එක search කරාම පිරමීඩෙකට ආවේනික පාරිභාශික වචන තියන hashtag එනවා,අනිත් එක උන් කරලා තියන Video වල quality එක ඉතින් හිතාගන්නකො ඒක ගැන
    ------ Post added on Sep 14, 2022 at 7:34 PM
     

    johnylord

    Active member
  • Nov 7, 2016
    91
    52
    28
    සිරි ලංකාව
    1578974383177.jpeg

    Me Power Hands Plantation gana danna kwruwt nedda? Meka awlk nedda? Ape patte meke wd krna kello maseta 4 lakh wge gnnw kyla pampori ghnwa investorsla hynnlu tynne
     

    NAdee56

    Well-known member
  • Feb 24, 2009
    582
    310
    63
    anywhere
    Lankawe inne maha mari moda minissu ban. man FB eke post ekak damma Bitcoin gena eka dollars rupees wage printed, coins wage ekak newei virtual currency ekak, generate wena hati wage kiyala. eketa apu comment walin danagaththe Sport coin ekak tiyanwa lu 53,000 wage ganakata salli dila ganna puluwan wagema thawa ekak 300,000 k wage wenawalu, komath bit coin gena 2015 wage ekekta wisthara kalama hina una pissuda ban lankawe oya wage ekak print karala genawoth hoda ganakata andala wikunanna puluwan kiyala. kathawa aththa ban. ali eken bitcoin coin dummy genath andala wikunapu ewun innawa :lol:
     

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,267
    13,155
    113
    33
    ෆින්ලන්ඩ්
    මේ තව එකක්.. USDT වලින් ගනුදෙනු කරන්නෙ.. තාම මිනිස්සු දන්නෑ පිරමිඩ් කන්සෙප්ට් එක. අමු අමුවෙ අහුවෙනවා..
    https://koganfirst.one/
    Meke num site eka hati dekka gamana ma terenewa ne bun
     
    • Like
    Reactions: e-m

    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    මේ තව එකක්.. USDT වලින් ගනුදෙනු කරන්නෙ.. තාම මිනිස්සු දන්නෑ පිරමිඩ් කන්සෙප්ට් එක. අමු අමුවෙ අහුවෙනවා..
    https://koganfirst.one/
    me seen eka nagalama yanawa dan, ahinsaka minissu saratama ahu wela. apitath banala salli danawa. monawa karannada :dull:
     
    • Sad
    Reactions: e-m

    PrameshD.12

    Well-known member
  • May 12, 2020
    2,494
    3,426
    113
    මේ තව එකක්.. USDT වලින් ගනුදෙනු කරන්නෙ.. තාම මිනිස්සු දන්නෑ පිරමිඩ් කන්සෙප්ට් එක. අමු අමුවෙ අහුවෙනවා..
    https://koganfirst.one/
    ado mekatanm mn danna bara set ekk salli demma ,matat wata una salli dapan kiyla, scam ekk kiyla dena denat salli dana modayo innw bn mekata
     
    • Like
    Reactions: e-m and Harshat92

    e-m

    Active member
  • Jul 20, 2020
    132
    129
    43
    ado mekatanm mn danna bara set ekk salli demma ,matat wata una salli dapan kiyla, scam ekk kiyla dena denat salli dana modayo innw bn mekata
    sirawata, pissuwen wage dannne mekata. apita mokadda karanna tiyenne mewata ?
    ඔය දේවල් ගැන ඇත්ත කියල දෙන්න ගියාම තරහ වෙන්නෙ අපි එක්ක. උන්ගෙ දියුණුව දරාගන්න බැරි උන් හැටියටයි අපිව දකින්නේ.
     

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    ඊජිප්තුවෙ උන්වත් මෙ තරම් පිරමිඩ් වලට යටවෙලා නැ බන්, මුන් හැදෙන්නෙ නැ, ෆ්‍රිරි මනි කිව්ව ගමන් මුන් පොලිමෙ යන්නෙ
     
    • Like
    • Haha
    Reactions: elajani and e-m

    PrameshD.12

    Well-known member
  • May 12, 2020
    2,494
    3,426
    113
    ඔය දේවල් ගැන ඇත්ත කියල දෙන්න ගියාම තරහ වෙන්නෙ අපි එක්ක. උන්ගෙ දියුණුව දරාගන්න බැරි උන් හැටියටයි අපිව දකින්නේ.
    ඔව් මචන් ඒ නිසා කටපුක වහගෙන ඉන්න එක තමා හොදම
     
    • Like
    Reactions: e-m

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    ලOකාවෙ මිනිස්සුන්ව හදන්න අමාරුයි. . ජාන වලින් එන ගොන්කමක් තියෙනවා. .
     
    • Like
    Reactions: e-m

    Mr.Curious

    Well-known member
  • May 22, 2022
    5,332
    5,060
    113
    ලංකාවේ වැඩිපුර ඉන්නේ මෝඩ බයියෝ නම් ඇයි කිරියේ එකෙක්ට scam එකක් දාලා හොද ගානක් හොයා ගන්න බැරි ඇයි ?