කෝටි 8200 වඩා පොඩි කෝටි 38,000

Idias

Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    රඹුක්කන සිට ගලගෙදර දක්වා වූ මධ්‍යම අධිවේගී මාර්ගයේ මාර්ග කොටස ඉදිකිරීම සඳහා කෝටි 38,000 ක ලංසුවක් ඉදිරිපත් කළ සමාගමකට අනුමැතිය ලබා දීමේ සූදානමක් ආණ්ඩුවේ ඇතැයි ඉංජිනේරු සුමේධ රත්නායක මහතා සඳහන් කරයි.

    නාගරික සංවර්ධන අධිකාරියේ හිටපු අධ්‍යක්ෂ ජනරාල්වරයකුද වන ඔහු පෙන්වා දෙන්නේ මෙම කොන්ත්‍රාත්තුව ඔවුන්ට ලබා දෙන්න උත්සාහ කරන්නේ කෝටි 8200කට එය ඉදි කළ හැකි බවට පැවසූ දේශීය සමාගමක් නොතකා හරිමින් බවයි.

    මේ සම්බන්ධ කැබිනට් පත්‍රිකාවක්ද ඉදිරිපත් වී ඇති බවත් හෙතෙම සඳහන් කළේය.

    මෙම වැඩිපුර වියදම් කරන මුදලින් ඉන්ධන නැවු හතළිහක් මිලදී ගත හැකි බව ද හෙතෙම කියා සිටියේය.

    43 සේනාංකයේ ජන හමුවක් අමතමින් හෙතෙම මෙම අදහස් පළ කළේය.
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,628
    1
    51,348
    113
    ප*යාගල
    sorry.com
    අනේ බන් අපි පව් බන්. හිගාකල වගේ ගන්න පඩියෙන් ජිවත්වෙන්නෙ. පඩි වැඩි කරන්නෙත් නෑ. කනව නෙමේ ලෙවකනව බන්.
     
    • Like
    Reactions: SpinXO

    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    aaa kamak na
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    Basil-Rajapaksha1.jpg


    මිනිස්සු කෑගහන්නෙ තමන්ගෙ සාක්කුවෙන් හොරාකෑවොත් විතරයි
    ජීවිතෙන් වන්දි ගෙවන්න වෙන එක දැනෙන්නෙ නෑ

    ------ Post added on Mar 20, 2022 at 7:59 PM
     

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,243
    5,084
    113
    Loading...
    නාඳුනන තුවක්කුකරුවො ටිකක්වත් බැහැලා මේ සාපෙ ඉවරයක් කරනව නම් ලොකු පිනක්.
     

    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    ara china contract seen ekada nathnam meka thawa aluth ekakda
    mun mechchara baya nathuwa kohoma ban mehema eli pita horakam karanna. apita penne nathuwa thawa mona game gahanawa athi da ballo