කෝටි 9කින් එළුවන් 23 ක් බිහිකළ එළු අභිජනන ව්‍යාපෘතියක්

Myth

Well-known member
  • Jul 9, 2009
    19,003
    12,375
    113
    Behind u :p
    රෝහිතයවයි , චාමර සම්පත්වයි පට්ටි දැම්මනම් බූරුවො සෙට් එකක් අබිජනනය කරවගන්න තිබ්බ 🤣😂
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,736
    87,143
    113
    ආශ්චර්යමත් රටක
    රෝහිතයවයි , චාමර සම්පත්වයි පට්ටි දැම්මනම් බූරුවො සෙට් එකක් අබිජනනය කරවගන්න තිබ්බ 🤣😂

    ඒකට උන් දෙන්න මුන්ගෙ මහ ගෑණු එක්ක පට්ටි දම්මන්න ඕන. 👇🏻🫢

    @G Starlin @2osama @tharakaf @weer 11 @hirashgeff @monson
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,650
    75,709
    113
    ඒකට උන් දෙන්න මුන්ගෙ මහ ගෑණු එක්ක පට්ටි දම්මන්න ඕන. 👇🏻🫢

    @G Starlin @2osama @tharakaf @weer 11 @hirashgeff @monson
    උඹේ අම්මට විශ්‍රාම සුවයෙන් ඉන්න වැඩිකල් හම්බෙන්නෙ නෑ. අපි එනවා. රෙඩි වෙලා ඉන්න කියපන් 🤭 🤭
     
    • Like
    Reactions: netudara

    monson

    Well-known member
  • May 7, 2007
    25,763
    28,898
    113
    මෝඩ ජෙප්පෝ මහින්ද රාජපක්ෂ එක්ක "රැකගත්" රාජ්‍ය සේවකයන්ගේ වැඩ කිඩ තමයි :lol:


     
    • Haha
    Reactions: netudara

    himal2000

    Well-known member
  • Jun 27, 2021
    614
    751
    93
    මෙතන මට වැටහෙන විදිහට නම් එළුවො 250 ගෙනැල්ලා උන්ගෙන් තව එළුවො හදන්න ගිහිල්ලා ලැබිලා තියෙන්නේ එළුවො 23ක් වගේ කතාවක් වෙලා තියෙන්නේ. එතකොට එක එළුවෙක් හදන්න මෙච්චර ගිහින් වගේ ගණනය කිරීමක් තේරුමක් නෑ. බලන්න ඕන, ඇයි අනික් එළුවන්ගෙන් පැටව් හදන්න බැරි කියලා? ඒ එළුවො ලෙඩ එළුවොද, නැත්නම් පැටව් හම්බ වෙන්න ඉන්නවද? ඒවා දාලා නෑනේ.