කෝටි600ක වියදමින් මන්ත‍්‍රීවරුන්ට සුඛෝපභ&#3549

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,620
    16,529
    113
    කෝටි600ක වියදමින් මන්ත‍්‍රීවරුන්ට සුඛෝපභ&#3549

    කෝටි 600ක වියදමින් මන්ත‍්‍රීවරුන්ට සුඛෝපභෝගී නිවාස සංකීර්ණයක්​


    exterior.jpg



    රුපියල් බිලියන 6ක වියදම් කර පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් වෙනුවෙන් තලාපත්පිටිය ප‍්‍රදේශයේ සුඛෝපභෝගී මහල් නිවාස සංකීර්ණයක් ඉදි කිරීමට රජය තීරණය කර තිබේ.

    මීට අමතරව රුපියල් මිලියන 500ක වියදමින් පාර්ලිමේන්තු සංකීර්ණය නවීකරණය කිරීමටද රජයේ අවධානය යොමුව තිබේ.

    අග‍්‍රාමාත්‍ය දි.මු ජයරත්න මහතා විසින් ඊට අදාල කැබිනට් පති‍්‍රකාව කැබිනට් මණ්ඩලයට යොමුකර ඇති අතර,එය අනුමත කර තිබෙන බවද වාර්තා වේ.

    ජපානයේ සුමිටොමෝ මිට්සුයි ඉදිකිරීම් සමාගමේ සේවය අදාළ මහල් නිවාස සංකීර්ණය ඉදි කිරීම සදහා ලබා ගැනීමට බලාපොරොත්තු වන බව නාගරික සංවර්ධන අධිකාරියේ ආරංචි මාර්ග පෙන්වා දෙයි. 1982 දී පාර්ලිමේන්තු සංකීර්ණය ඉදිකර ඇත්තේද මෙම සමාගම විසිනි.

    නිවාස සංකීර්ණය ඉදි කිරීම සදහා ශ‍්‍රී ජයවර්ධනපුර රෝහලට අයත් අක්කර දෙකහමාරක භූමි ප‍්‍රදේශයක් හදුනාගෙන ඇති අතර අදාළ ව්‍යාපෘතිය වසර 2015 නිමවීමට පෙර හමාර කිරීමට තීරණය කර තිබේ.

    මෙම නිවාස සංකීර්ණය ඉදිකළ පසු මේ වනවිට බොහෝ පැරණි තත්ත්වයට පත්වෙමින් ඇති මාදිවෙල මන්ත‍්‍රී නිවාස සංකීර්ණය නාගරික සංවර්ධන අධිකාරියට පවරා ගැනීමට නියමිත බවද වාර්තා වෙයි.



    lankacnews








    රටට අත්‍යවශ්‍යම දෙයක් උන ගල් අගුරු විදුලි බලාගාරය හැදුවේ චීන්නුන්ට දීලා බාල විදිහිට..ඒකනේ දැන් ඒක හැම තිස්සෙම කැඩෙන්නේ.ඒත් මේ කොහෙවත් නැති මන්ත්‍රී බයියොන්ට ගෙවල් හදන්නේ ජැපනීස් ලා..කොහොමද වැඩේ..:angry:
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,620
    16,529
    113
    කෝ අර බින්ගු පුතා,ero, තව මහින්දට බොරුවට මෙතන බැනලා හොරෙන් ඌට කඩේ යන උන් ටික..මේවා තොපිට පේන්නේ නැත්තේ තොපි පොට්ටොයෝද?
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,575
    22,275
    113
    Gotland
    රටට අත්‍යවශ්‍යම දෙයක් උන ගල් අගුරු විදුලි බලාගාරය හැදුවේ චීන්නුන්ට දීලා බාල විදිහිට..ඒකනේ දැන් ඒක හැම තිස්සෙම කැඩෙන්නේ.ඒත් මේ කොහෙවත් නැති මන්ත්‍රී බයියොන්ට ගෙවල් හදන්නේ ජැපනීස් ලා..කොහොමද වැඩේ..:angry:

    යකෝ මංට්‍රි නිවාස චීනුන්ට කියල හදවල ඕව කඩන් වැටිලා එකේ ඉන්න මංට්‍රි මැරිලා ගියාම උන්ගේ පව්ල් බාර ගන්නේ උබද ? :angry::angry:
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,936
    113
    ළිං පතුල
    ලංකාවට මොකක්ද බන් මේ වෙන්න යන්නේ? ඉක්මනට මේකෙන් පන ගන්න බලන්න ඕනේ බන්. නැත්නම් අපේ දරුවොන්ට කවදාහරි වෙන්නේ වහල් කම් කරන්න. :(
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,620
    16,529
    113
    යකෝ මංට්‍රි නිවාස චීනුන්ට කියල හදවල ඕව කඩන් වැටිලා එකේ ඉන්න මංට්‍රි මැරිලා ගියාම උන්ගේ පව්ල් බාර ගන්නේ උබද ? :angry::angry:

    දැන් ඉතින් අනිත් පැත්තේ ඉන්න උන් ටිකත් පනියි මහින්දගේ ඔඩොක්කුවට..ඇයි යකෝ made by japanese luxury ගෙයක් තියෙනකොට කාටද ආඩම්බර.:D
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,620
    16,529
    113
    ලංකාවට මොකක්ද බන් මේ වෙන්න යන්නේ? ඉක්මනට මේකෙන් පන ගන්න බලන්න ඕනේ බන්. නැත්නම් අපේ දරුවොන්ට කවදාහරි වෙන්නේ වහල් කම් කරන්න. :(

    :yes:අනිවා..මම නම් ලංකාවේ නෙමේ ඉන්නේ..මට දුක ලංකාවේ ඉන්න අනිත් මිනිස්සු ගැන.:(
     

    psyco

    Member
    Sep 7, 2010
    1,183
    38
    0
    This is crazy.. roads power and ports are made by chineese but their houses are made by the japs ???? WTF
     

    sanja_1

    Active member
  • Apr 8, 2013
    585
    77
    28
    ජප්පොන්ට කියල මේවගේ හොඳ lightning protection system එකක් දාගනිල්ල

    OldLightning1.JPG
     

    LalaJ

    Well-known member
  • Nov 29, 2012
    5,472
    1,033
    113
    KANDY
    රටට අත්‍යවශ්‍යම දෙයක් උන ගල් අගුරු විදුලි බලාගාරය හැදුවේ චීන්නුන්ට දීලා බාල විදිහිට..ඒකනේ දැන් ඒක හැම තිස්සෙම කැඩෙන්නේ.ඒත් මේ කොහෙවත් නැති මන්ත්‍රී බයියොන්ට ගෙවල් හදන්නේ ජැපනීස් ලා..කොහොමද වැඩේ..
     

    Majesty

    Member
    Jun 18, 2013
    1,006
    159
    0
    මේක දැක්කම ඇත්තටම මේ රටේ මිනිස්සු ගැන අනුකම්පාවක් හිතෙනවා!