කෝටි600ක වියදමින් මන්ත‍්‍රීවරුන්ට සුඛෝපභෝ
රුපියල් බිලියන 6ක වියදම් කර පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් වෙනුවෙන් තලාපත්පිටිය ප‍්‍රදේශයේ සුඛෝපභෝගී මහල් නිවාස සංකීර්ණයක් ඉදි කිරීමට රජය තීරණය කර තිබේ.
මීට අමතරව රුපියල් මිලියන 500ක වියදමින් පාර්ලිමේන්තු සංකීර්ණය නවීකරණය කිරීමටද රජයේ අවධානය යොමුව තිබේ.
අග‍්‍රාමාත්‍ය දි.මු ජයරත්න මහතා විසින් ඊට අදාල කැබිනට් පති‍්‍රකාව කැබිනට් මණ්ඩලයට යොමුකර ඇති අතර,එය අනුමත කර තිබෙන බවද වාර්තා වේ.
ජපානයේ සුමිටොමෝ මිට්සුයි ඉදිකිරීම් සමාගමේ සේවය අදාළ මහල් නිවාස සංකීර්ණය ඉදි කිරීම සදහා ලබා ගැනීමට බලාපොරොත්තු වන බව නාගරික සංවර්ධන අධිකාරියේ ආරංචි මාර්ග පෙන්වා දෙයි. 1982 දී පාර්ලිමේන්තු සංකීර්ණය ඉදිකර ඇත්තේද මෙම සමාගම විසිනි.
නිවාස සංකීර්ණය ඉදි කිරීම සදහා ශ‍්‍රී ජයවර්ධනපුර රෝහලට අයත් අක්කර දෙකහමාරක භූමි ප‍්‍රදේශයක් හදුනාගෙන ඇති අතර අදාළ ව්‍යාපෘතිය වසර 2015 නිමවීමට පෙර හමාර කිරීමට තීරණය කර තිබේ.
මෙම නිවාස සංකීර්ණය ඉදිකළ පසු මේ වනවිට බොහෝ පැරණි තත්ත්වයට පත්වෙමින් ඇති මාදිවෙල මන්ත‍්‍රී නිවාස සංකීර්ණය නාගරික සංවර්ධන අධිකාරියට පවරා ගැනීමට නියමිත බවද වාර්තා වෙයි.
lankacnews
රටට අත්‍යවශ්‍යම දෙයක් උන ගල් අගුරු විදුලි බලාගාරය හැදුවේ චීන්නුන්ට දීලා බාල විදිහිට..ඒකනේ දැන් ඒක හැම තිස්සෙම කැඩෙන්නේ.ඒත් මේ කොහෙවත් නැති මන්ත්‍රී බයියොන්ට ගෙවල් හදන්නේ ජැපනීස් ලා..කොහොමද වැඩේ..
කෝටි 600ක වියදමින් මන්ත‍්‍රීවරුන්ට සුඛෝපභෝගී නිවාස සංකීර්ණයක්

අනිවා..මම නම් ලංකාවේ නෙමේ ඉන්නේ..මට දුක ලංකාවේ ඉන්න අනිත් මිනිස්සු ගැන.
pau ban api..