කෝටු දෙකක්න්, අතින්, ඇගිලි වලින් හරි වාදනය

chanux

Member
Oct 26, 2008
60
27
0
www.geek.lk
කෝටු දෙකක්න්, අතින්, ඇගිලි වලින් හරි වාදනය

මෙ තියෙන්නේ Yamaha dtx කියන Multipad එක. කෝටු දෙකක්න් හරි, අතින් හරි, ඇගිලි වලින් හරි මෙක වාදනය කරන්න පුලුවන්. ඒකේ පොඩි ප්‍රිසෙට් එකක් තියෙනවා කන්ට්‍රෝල් කරන්න

මෙකෙන් පුලුවන් අපිට ඔන මියුසික් ටෝන්ස් රෙකෝඩ් කරලා ඒක ටෝන් එකක් විදියට හදලා. ඉතිං ඛෙර. තබ්ලා ඩොලැක් කියන සංගීත භාණ්ඩ කීපයක් ගෙනැල්ලා ඒවගේ ශබ්ද රෙකෝඩ් කරලා පරිගණකයෙන් සංස්කරණය කරලා මෙ Multipad එකට දාන්න පුලුවන්. මෙ තියෙන්නේ එහෙම දාලා ඒ සව්න්ඩ්ස් බීට් එකක් විදියට මම ටෙස්ට් කරපු අවස්ථාවක්.

අපේ මියුසික් වලට ආස අයට වැදගත් වෙයි කියලා හිතලා තමයි දැම්මෙ..

Youtube Link එක මෙන්න http://www.youtube.com/watch?v=Z0Ioz9MB6Vo&feature=share&list=UUETxOvOv9_44-CUzsPlzyxQ

 
Last edited: