කෝඩින් ඉගෙන ගන්නෙ කොහොමද ?

Bakkaraputha

Active member
  • Aug 8, 2017
    365
    214
    43
    මට කෝඩින් ඉගෙන ගන්ඩ පොඩි ආසාවක් ආවා, මේගැන කිසිම දැනුමක් නෑ, කලින් ආතල් එකට බ්ලොග් ලියපු එක තමයි ලඟින්වත් යන්ඩ අවබෝධයකට තියන්නේ.ඉතින් මේ දවස්වල කෝඩ් කෑම්ප් එකේ ඉගෙන ගන්නවා.ඒකෙන් විතරක් ඉගෙන ගන්ඩ පුළුවන්ද? මේගැන දන්න අය පොඩි හෙල්ප් එකක් දෙන්ඩ. මගෙ නිකන් ගෝල් එකක් වගේ තියන්නෙ ඇප් එකක් හදාගන්ඩ.තනියෙම ඉගෙන ගන්න වැඩේ හරියයිද? නැත්නම් මම කාලෙ කාගන්න වැඩක්ද?
     
    • Like
    Reactions: Lahiru Dayan

    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,671
    6,440
    113
    php බිගිනර් ලැංග්වෙජ් ඒක විදියට ඉගෙන ගනින්. ඊට පස්සෙ අනිත් ඒ්ව ලේසියෙන් ඉගන ගන්න පුළුවන්. කොයි ලැන්ග්වේජ් ඒක ගත්තත් 75% මෙතඩ්ස් කොඩින්ග්ස් සමානයි.
     
    Bakkaraputha

    Active member
  • Aug 8, 2017
    365
    214
    43
    php බිගිනර් ලැංග්වෙජ් ඒක විදියට ඉගෙන ගනින්. ඊට පස්සෙ අනිත් ඒ්ව ලේසියෙන් ඉගන ගන්න පුළුවන්. කොයි ලැන්ග්වේජ් ඒක ගත්තත් 75% මෙතඩ්ස් කොඩින්ග්ස් සමානයි.
    ඉගෙන ගන්න පාත් එකක් වගේ නැද්ද? Self learning අවුලක් නැද්ද ?
     
    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    මුලින්ම C වලින් පටන්ගන්න. බේසික් කන්සෙප්ට් පොඩි පොඩි දේවල්.
    පස්සේ OOP language එකක් පටන්ගන්න. ජාවා හොදයි. OOP කන්සේප්ට් හොදට අහුවෙන විදියේ පොඩි ප්‍රොජෙක්ට් එකක් කරන්න.

    මොබයිල් ඩෙව් කරන්න කැමති කියල නේද උබ කියන්නේ. Native Android නම් ජාවා හෝ කොට්ලින් වලින් කරන්න පුලුවන්. Mac එකක් තියෙයි නම් , කැමතිනම් iOS ඉගෙනගනින් Swift ඉගෙනගන්න.Cross platform යනවනම් Javascript foundation එකක් දාගෙන හොද ReactNative කරන්න. නැත්නම් Dart බලල Flutter කරන්න ගන්න.

    මොනව වුනත් හොදට කන්සෙප්ට් ටික අල්ලගනින්.

    අද ගොඩක් ඉන්නේ ඇහින්දාස් ඩිවලොපර්ස්ලා. කෝඩ් ටිකක් උස්සගෙන දාගෙන මොකක්හරි කම්පැනි එකක වැඩට ගිහින් ඉන්ජිනියර් කෑල්ල ගහගෙන ඉන්න අය. :yes:
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320

    me liyala thiyana de igena ganna uuta thawa course ekak karanna wey. OOP, Cross platform...Native android...:-D
     
    Bakkaraputha

    Active member
  • Aug 8, 2017
    365
    214
    43
    කිසිම බේසික් එකක් දන්නෑ,පොඩ්ඩක් සරලව කියන්ඩ පුළුවන්ද?
     
    කිසිම බේසික් එකක් දන්නෑ,පොඩ්ඩක් සරලව කියන්ඩ පුළුවන්ද?
    Meke aya eka eka ewa kiyai. Antiamata ubata pissu hadei mokakda karanne kiyala

    First Step
    Mama nam beginner kenekta recommend karanne Java wage language ekak. Ona tharam youtube videos athi
    Nikan gahapan Java for beginners kiyala. Ubata set wena tutorial series ekak balapan
    Mulinma hello world idan command line podi podi programs igena ganin
    Passe podi UI ekak hadala database ekakata connect karala data tikak insert, delete karapan
    Oya todo list ekak wage
    Ita passe uba kamati widiyata desktop application ekak hadahan

    2nd step
    Web development paththata yannanam html, css, javascript ubata danaganna wenawa.
    Eka deweniyata mulinma first step eka karala idahan

    Java wage language ekak igena gaththama wena language ekakata maru wenna lesi
    Java wala OOP concepts hugak language wala thiyenawa
    Anika lankawa wage ratawal wala java walata hodata jobsth thiyenawa
     
    AVES

    Well-known member
  • Mar 3, 2018
    1,258
    1,732
    113
    SKY
    ඉස්සෙල්ලා ලේසි language එකක් පටන් ගනින්. Python, java, c# වගේ සරල එකක්. එතකොට programming ගැන පොඩි අයිඩියා එකක් එයි. ඊට පස්සෙ web based programming වලට යන්න පුලුවන් කැමතිනම්, html > css > javascript > php ඔය විදියට.
    Tutorial තියෙනවා ඕනෙ තරම්, youtube, udemy, w3school, coursera තව අටෝරාසියක් ජාති.
    ඉස්සෙල්ල කකුල පොඩ්ඩක් ගඟට දාලා බලපන් :yes:
     
    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    me liyala thiyana de igena ganna uuta thawa course ekak karanna wey. OOP, Cross platform...Native android...:-D
    පටන් ගන්න හැටි සරලව තමා මචං කියල තියෙන්නේ. මේ ෆීල්ඩ් එකට එනවනම් ඌට/ඒකිට පුලුවන් වෙන්න ඕන self learning/ eager to learn වගේ දේවල්. එහෙම නැතිව ඇන ඇන කියල දෙන්නේ නෑ. එහෙම හිතාගෙන එනවනම් ඌ ගොඩක් කල් ෆීල්ඩ් එකේ ඉන්නෙත් නෑ. :yes:
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,400
    166,790
    113
    එකමත් එක රටක
    හිටහං lynda එකේ course ටිකක් google drive දාල දෙන්න තව ටිකකින්.. ... ;)
    C# වගේ එකක් හොදයි මුලින්, නැත්නම් PYTHON .. අනිත් ඒවා ගොඩක් ඕවට ලගින් යන්නේ..
     
    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    mulin C wage ekak igena ganin.
    python wunath hodai..

    oya deken ekak hodata mulin karahan

    mama nam kiyanne C walin patan ganna kiyaala.

    eth ithin python patta :love: podi lamayekta wunath therum ganna puluwan.. eth thiyena advance ma deyak wunath karanna puluwan.

    eth C wage ekak mulin igena ganna eka hodai :) ita passe uba yana paath eka thoragena ilagata language ekak thoraganna :)