කෝනාර ලෙෆ්ට් වෙලා නේද

dmsupun

Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    ලෙප්ට් නෙමේ ඌට ඕනෙ දේ ඌ කරගත්තා. මෙ පෝස්ට් එක දාපු එකා එක්කො ගේම් එකේම කොටසක් නැත්තම් .............
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,770
    28,139
    113
    ලෙප්ට් නෙමේ ඌට ඕනෙ දේ ඌ කරගත්තා. මෙ පෝස්ට් එක දාපු එකා එක්කො ගේම් එකේම කොටසක් නැත්තම් .............


    කුමන වේස කතාවක්ද ඒ අන්තිමට කිව්වේ 😒
     
    • Like
    Reactions: dmsupun

    පුරවැසියා

    Well-known member
  • Mar 4, 2012
    2,032
    4,638
    113
    12440755_1119429474746300_7122362500272790314_o.jpg


    මේ නලුවා ඉසුරු ඌට අපහාස කලා කියලා නඩුවකුත් දැම්මා නේ!
     

    AZee RoXx

    Well-known member
  • May 23, 2011
    1,200
    383
    83
    marketing / fake වෙන්න පුළුවන්, මොකද දැන් මුන් එකම සෙට් එකේනේ.
    හැබැයි ඉස්සර ඉස්කෝලේ කාලේ හිටපු එකාගේ හැටියට (ඉසුරු) ඕක සිරා සීන් එකක් වෙන්නත් පුළුවන්. අපිට පල්ලෙහා batch එකේ හිටියේ, ආතල් එකේ හිටපු එකෙක්. වලි වල එහෙම නිතර දැකපු එකෙක්.
    Rahule kollek
     
    • Like
    Reactions: MrFrog