හොඳ වැඩේ හැම එකා ඉස්සරහටම මයික් එක උස්සන් රඟන්න යනවට 
Me owwa balanna light thiyenawada ban ubata![]()
හොඳ වැඩේ හැම එකා ඉස්සරහටම මයික් එක උස්සන් රඟන්න යනවට
marketing / fake වෙන්න පුළුවන්, මොකද දැන් මුන් එකම සෙට් එකේනේ.
හැබැයි ඉස්සර ඉස්කෝලේ කාලේ හිටපු එකාගේ හැටියට ඕක සිරා සීන් එකක් වෙන්නත් පුළුවන්. අපිට පල්ලෙහා batch එකේ හිටියේ, ආතල් එකේ හිටපු එකෙක්. වලි වල එහෙම නිතර දැකපු එකෙක්.
කවුද ඉසුරුද කෝනාරද?marketing / fake වෙන්න පුළුවන්, මොකද දැන් මුන් එකම සෙට් එකේනේ.