කෝනාර ලෙෆ්ට් වෙලා නේද

Registext

Well-known member
  • May 14, 2021
    478
    560
    93
    ලීක් කරපු එකට හිතපු තරම් නැගල ගියේ නැති හින්දා වෙන්නැති 😂😂
     

    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,186
    4,873
    113
    Abyss
    marketing

    Marketing ban

    උන් ඔක්කොම යාලුවො මල්ලි

    Mun dennagema moonawal deke hinawa balapalla...

    MARKETING

    ඊලග ඉන්ටවීව් එක ඉසුරු එක්ක. 🎃🎃🎃🎃🎃අනේ හුකේ.

    ඊළඟ video එක promo එකක් වෙන්න පුළුවන්

    ලෙප්ට් නෙමේ ඌට ඕනෙ දේ ඌ කරගත්තා. මෙ පෝස්ට් එක දාපු එකා එක්කො ගේම් එකේම කොටසක් නැත්තම් .............

    Ah dan baluwe. Meka act ekakne ban :P Hena gon widihata act karanneth :rofl:


    ඕවා මාකටින් බං 😹
     

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    marketing / fake වෙන්න පුළුවන්, මොකද දැන් මුන් එකම සෙට් එකේනේ.
    හැබැයි ඉස්සර ඉස්කෝලේ කාලේ හිටපු එකාගේ හැටියට (ඉසුරු) ඕක සිරා සීන් එකක් වෙන්නත් පුළුවන්. අපිට පල්ලෙහා batch එකේ හිටියේ, ආතල් එකේ හිටපු එකෙක්. වලි වල එහෙම නිතර දැකපු එකෙක්.
    :) රාහුලේද???