කෝඳුරු කැවුම් කියන්නේ මොනවද බන්

Nimesh_LK

Member
Sep 7, 2015
2,117
129
0
27
ලංකාවේ
එහෙම කරනවද මිනිස්සු :shocked:

:lol::lol:
කියපු දෙ අනුව reply කලෙ ඉතිං :lol:

අපෙ ගෙවල් පැත්තෙ මමා කෙනෙක් හිටිය
ඒකට නයෙක් ගහල සෙත්තපොච්චි උනා
කරන්නෙම සත්තු මරන එක
මල ගෙ දවසෙ නොන අඩ අඩ කියනව
අනෙ මගෙ මහත්තය කුබියෙක් වැටිල හිටියත් බෙරනව
ඒ වගෙ හිටපු මනුස්සයෙක්ටනෙ මෙහෙම උනෙ
ඔපිස් එකෙ කට්ටිය ඉස්සරහ කියන්නෙ

අපෙ ගමෙ කොල්ලො සෙට් එක කිව්ව
ඔවු ඔවු ඒක ඇත්ත නැන්දෙ කුබි බේරනවා
මොකෝ ඉතිං කුබි කන්න පුලුවන් කියලයැ
කන්න පුලුවන් නම් බේරන්නෙ නෑ
උන්වත් මරාගෙන කාවි
මොකෝ ඉතිං මෙයා කුබි ඇර අනිත් හැම සතෙක්ම කැවනේ
ඔය උරෙක් මරන්න ගිහින්නෙ නයෙක් ගැහුවෙත් :lol:

jmzsl

Well-known member
  • Apr 6, 2013
    4,327
    806
    113
    38
    kandy
    කෝඳුරු කැවුම කියන්නෙ අදටත් සිංහල අව්රුදු කාලෙට ගමේ ගෙවලුවල කුස්සියෙ හරි පිලිකන්නෙ හරි එල්ලල තියෙන කැව්මට. කෝඳුරුව කියන කුඩා මැස්සන් මේ කැවුම්වල වහල ඉන්නව. මිනිස්සුන්ගෙ ඇස් වටේ කැරකෙන මේ සත්තු තෙල් සහ පැනිරස තියෙන කෑමවලට ඇදෙනව. ඉතිං මිනිස්සුන්ට පාඩුවෙ ඉන්ඩ තමා මේ කැවුම් එල්ලන්නෙ.

    ela
     
    r runner

    Member
    May 12, 2015
    2,396
    781
    0
    කෝඳුරු කැවුම කියන්නෙ අදටත් සිංහල අව්රුදු කාලෙට ගමේ ගෙවලුවල කුස්සියෙ හරි පිලිකන්නෙ හරි එල්ලල තියෙන කැව්මට. කෝඳුරුව කියන කුඩා මැස්සන් මේ කැවුම්වල වහල ඉන්නව. මිනිස්සුන්ගෙ ඇස් වටේ කැරකෙන මේ සත්තු තෙල් සහ පැනිරස තියෙන කෑමවලට ඇදෙනව. ඉතිං මිනිස්සුන්ට පාඩුවෙ ඉන්ඩ තමා මේ කැවුම් එල්ලන්නෙ.

    elakiri :yes::yes: