ඒ music එක ඇහෙද්දි මට නම් අවුල්, කිසිම ගැලවීමක් නැහැ දැන් නම්, හරියට joker movie එකේ music disney tv shows එකට දැම්මා වාගේ.බැලුවම නෑ 2008 න් විතර පස්සෙ...ඒ වෙනකන් නම් හොඳට තිබ්බ.
Last edited:
ඒ music එක ඇහෙද්දි මට නම් අවුල්, කිසිම ගැලවීමක් නැහැ දැන් නම්, හරියට joker movie එකේ music disney tv shows එකට දැම්මා වාගේ.බැලුවම නෑ 2008 න් විතර පස්සෙ...ඒ වෙනකන් නම් හොඳට තිබ්බ.
Pissuda uththoබංඩා, ඩිංගි මහත්තයා, සුවදා ඔක්කොම මැරිලා දැන්.![]()
![]()
ඔකම තමා මටත් හිතුනේඒ මොකද්ද බන් ඒ ??
ඉන්ද්‍රජිත් ද දැන් කෝපි කඩේ කරන්නේ ?? විශ්වාසෙ දෙන්න ගිහින් වගේ
මුන්ට බැනල වැඩක් නෑ බන්, මුන්ව මෙතන use වෙනව විතරයි. ලොකු පුටුවක ඉන්න ගොන් කාලකන්නියෙක්ගෙ වැඩක් ඔය.
අපරාදෙ මේකට "තේ කඩේ" කියල දාල අලුත් එකක් විදියට කලා නම් හරි.අර ගැමි සංස්කෘතියට තිබුණ කෝපි කඩේ අලුත් gen එක බලන්නේ නෑනේ
ඒකනේ දෙවෙනි ඉනිම වගේ ඒවා අවුරුදු ගාණක් දුවන්නේ
දැන් තියෙන music video එකක් වුණත් ඔය වගේ තමයි
ඒ නිසා ITN එකට වැරැද්දක් කියන්නත් බෑ