ගජං මල්ලි ,රොඩ්නි ෆ්රේසර් අපෙ ඉස්කොලෙ කොල්ලෙක් තමා මෙ Lumbiniye da ?
D DP SARA Active member Feb 22, 2021 106 77 28 Aug 17, 2026 #21 BruceWayne92 said: ගජං මල්ලි ,රොඩ්නි ෆ්රේසර් අපෙ ඉස්කොලෙ කොල්ලෙක් තමා මෙ Click to expand... Lumbiniye da ? Reactions: sahan50 and BruceWayne92
BruceWayne92 said: ගජං මල්ලි ,රොඩ්නි ෆ්රේසර් අපෙ ඉස්කොලෙ කොල්ලෙක් තමා මෙ Click to expand... Lumbiniye da ?
N nalin0001 Well-known member Jun 12, 2014 20,279 34,931 113 Aug 17, 2026 #22 අනූ ගනන්වල කෝපි කඩේ රෑගත කළ පරිසරය පට්ට. කුඹුරු, රබර් වතු, බඩවැටි, ඕවිටවල්, ඒ ඳඩු, ඇල දොල, නාන ළිං... ඇසට සනීප වටපිටාව Reactions: sahan50 and War Fighter
අනූ ගනන්වල කෝපි කඩේ රෑගත කළ පරිසරය පට්ට. කුඹුරු, රබර් වතු, බඩවැටි, ඕවිටවල්, ඒ ඳඩු, ඇල දොල, නාන ළිං... ඇසට සනීප වටපිටාව
B BruceWayne92 Well-known member Oct 8, 2013 12,339 1 13,268 113 Gotham City Aug 17, 2026 #23 DP SARA said: Lumbiniye da ? Click to expand... Yes nalin0001 said: අනූ ගනන්වල කෝපි කඩේ රෑගත කළ පරිසරය පට්ට. කුඹුරු, රබර් වතු, බඩවැටි, ඕවිටවල්, ඒ ඳඩු, ඇල දොල, නාන ළිං... ඇසට සනීප වටපිටාව Click to expand... Koheda e locations ------ Post added on Aug 17, 2026 at 5:57 PM
DP SARA said: Lumbiniye da ? Click to expand... Yes nalin0001 said: අනූ ගනන්වල කෝපි කඩේ රෑගත කළ පරිසරය පට්ට. කුඹුරු, රබර් වතු, බඩවැටි, ඕවිටවල්, ඒ ඳඩු, ඇල දොල, නාන ළිං... ඇසට සනීප වටපිටාව Click to expand... Koheda e locations ------ Post added on Aug 17, 2026 at 5:57 PM
N nalin0001 Well-known member Jun 12, 2014 20,279 34,931 113 Aug 17, 2026 #24 BruceWayne92 said: Yes Koheda e locations ------ Post added on Aug 17, 2026 at 5:57 PM Click to expand... හෝකන්දර පැතතේ නේද? Reactions: BruceWayne92
BruceWayne92 said: Yes Koheda e locations ------ Post added on Aug 17, 2026 at 5:57 PM Click to expand... හෝකන්දර පැතතේ නේද?
B BruceWayne92 Well-known member Oct 8, 2013 12,339 1 13,268 113 Gotham City Aug 17, 2026 #25 nalin0001 said: හෝකන්දර පැතතේ නේද? Click to expand... හෝකන්දර කිව්වෙ මේ කොට්ටාව ලයින් ඒකෙ ද
Bulathaa Well-known member Nov 28, 2020 4,166 5,864 113 Aug 18, 2026 #26 BruceWayne92 said: හෝකන්දර කිව්වෙ මේ කොට්ටාව ලයින් ඒකෙ ද Click to expand... හෝකන්දර, අකුරෙගොඩ, බටපොත, අමුඇටමුල්ල, මාලබේ, අරංගල ඕව තමා ඒ කාලෙ මේන් ලොකේශන්. මේ එපිසෝඩ් එකේ තියෙන්නෙ මාලබෙ බස් ස්ටෑන්ඩ් එක 1998, 1999 කාලෙ. Last edited: Aug 18, 2026 Reactions: BruceWayne92
BruceWayne92 said: හෝකන්දර කිව්වෙ මේ කොට්ටාව ලයින් ඒකෙ ද Click to expand... හෝකන්දර, අකුරෙගොඩ, බටපොත, අමුඇටමුල්ල, මාලබේ, අරංගල ඕව තමා ඒ කාලෙ මේන් ලොකේශන්. මේ එපිසෝඩ් එකේ තියෙන්නෙ මාලබෙ බස් ස්ටෑන්ඩ් එක 1998, 1999 කාලෙ.
charitha2011 Well-known member Jan 25, 2011 16,611 1 32,363 113 - උඩරට - Aug 18, 2026 #27 ගිනි පොලියට කර්මේ පටිසන් දුන් හැටි