කෝපි කඩේ "වැරදිම"😍🤩

WhyNot1

Well-known member
  • Nov 27, 2016
    5,520
    7,325
    113
    ඒ කාලේ මරු කතා.
    තව එකක් මට මතකයි කුරුං ගුරුං ගේ වඩු මඩුවේ බූතයෙක් වැඩ කරන සීන් එකක් තිබුනා. තව කෝපි කඩේට බූතයෙක් එන සීන් එකක් තිබුනා. ඒවා මරු
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,098
    153,354
    113
    පිටසක්වල ජීවියාට animatronic එකක් හදල තිබ්බ එක නේද
    ඔව්, ඒක තමයි. ඒළියන්ව නම් ස්ටීවන් ස්පීල්බර්ග්ගෙ E.T ෆිල්ම් එකේ හිටපු පිටසක්වල ජීවියගෙ විදිහට හදලා තිබ්බෙ. Spaceship එකට පවා miniature model එකක් පාවිච්චි කරලා තිබ්බෙ. :yes: