ලාවට මතකයි. දාපං හම්බුනොත්කුරුං කුරුංට තක්කාලිවලින් ගහන එකක් මතකයි.ඒකෙත් භූතයෙක් හිටියා
පිටසක්වල ජීවියාට animatronic එකක් හදල තිබ්බ එක නේදපිටසක්වල ජීවියගෙ කතාවත් මරු. 800 වෙනි එපිසෝඩ් එකටද කොහෙද ගියේ.![]()
ඔව්, ඒක තමයි. ඒළියන්ව නම් ස්ටීවන් ස්පීල්බර්ග්ගෙ E.T ෆිල්ම් එකේ හිටපු පිටසක්වල ජීවියගෙ විදිහට හදලා තිබ්බෙ. Spaceship එකට පවා miniature model එකක් පාවිච්චි කරලා තිබ්බෙ.පිටසක්වල ජීවියාට animatronic එකක් හදල තිබ්බ එක නේද
