කෝපි කඩේ Nostalgic <3
WhiteWalker Member Sep 15, 2015 18,612 1,328 0 16 North Dec 2, 2017 #2 බලපු කාලයක් මතක නෑ සුවඳ එහෙම දැන් නෑ නේද
ඇට්ටරයා Well-known member May 8, 2013 2,558 1,255 113 මෙන්න මෙතන Dec 2, 2017 #3 ඉස්සර අනිවා බැලුවා... දැන් හොටු කොල්ලො දන්නෙත් නෑ
Dr.Amdan Well-known member Sep 26, 2015 26,412 1 28,508 113 Dec 2, 2017 #5 අවුරුදු ගාණකින් බැලුවේ නෑ.සමහරු දැන් ජීවතුන් අතර නෑ.පොලී මුදලාලි,කඩේ මුදලාලි,එන්සිනා එහෙම
KasunKDP Well-known member Oct 29, 2013 35,872 1,653 113 hell Dec 2, 2017 #6 WhiteWalker said: බලපු කාලයක් මතක නෑ සුවඳ එහෙම දැන් නෑ නේද Click to expand...
Janadipathi Banned Mar 29, 2016 5,119 285 0 Dec 2, 2017 #8 Voltage said: පොලි මුදලාලි Click to expand... පොලියා මලා. දෙනොක හාමිනේ මල. කඩේ හිටිය කොල්ල මලා, එන්සිනාත් මලාද කොහෙද. අබිලියත් මලාද මන්දා. දැන් නම් ඔක තනිකරම දේශපාලනේ..
Voltage said: පොලි මුදලාලි Click to expand... පොලියා මලා. දෙනොක හාමිනේ මල. කඩේ හිටිය කොල්ල මලා, එන්සිනාත් මලාද කොහෙද. අබිලියත් මලාද මන්දා. දැන් නම් ඔක තනිකරම දේශපාලනේ..
Dr.Amdan Well-known member Sep 26, 2015 26,412 1 28,508 113 Dec 2, 2017 #9 මැරුණු කට්ටිය Denawaka Hamine as Loku Hamine Martin Gunadasa as Poli Mudalali Chandrasiri Kodithuwakku as Abilin Maama Susila Kuragama as Ensina Damitha Saluwadana as Asilin Premadasa Vithanage as Minee Petti Mudalali (Town's Undertaker) Lal Senadheera as Annasiwatte Rathnapala (Rathne Lamaya) Ranjith Amarasekara as Iskole Mahaththaya Raja Sumanapala as Ali Jamis Kumara Ranepura as Babo Kumudu Kumarasinghe as Bakery Mudalali Devi Sakunthala as Suwanda's Mother - Angu Hami Wimal Wickramarachchi as Samel Appu Source:wikipedia.org
මැරුණු කට්ටිය Denawaka Hamine as Loku Hamine Martin Gunadasa as Poli Mudalali Chandrasiri Kodithuwakku as Abilin Maama Susila Kuragama as Ensina Damitha Saluwadana as Asilin Premadasa Vithanage as Minee Petti Mudalali (Town's Undertaker) Lal Senadheera as Annasiwatte Rathnapala (Rathne Lamaya) Ranjith Amarasekara as Iskole Mahaththaya Raja Sumanapala as Ali Jamis Kumara Ranepura as Babo Kumudu Kumarasinghe as Bakery Mudalali Devi Sakunthala as Suwanda's Mother - Angu Hami Wimal Wickramarachchi as Samel Appu Source:wikipedia.org
exodus293 Well-known member Jul 19, 2017 1,348 290 83 Dec 2, 2017 #10 mulma kale tamai honda...dennam telecast wenawada nedda danne nehe
lpwicrama Well-known member Mar 29, 2015 17,966 1,492 113 Nawalapitiya Dec 2, 2017 #11 hunga dawasakin beluwe na