කෝපි ගැන විස්තරයක්

B.Chat

Well-known member
  • Jun 28, 2021
    10,334
    20,912
    113
    මේ ගෑස් මගුලක් හැදිලා ආසාවට කෝපි එකක් බොන්න බෑ බන්
    මමත් බොන එක අඩු කරලා තියෙන්නේ ඔය හින්දා.එහෙම daily බොන්නේ නෑ තේ වත්. බඩගිනි නැති වෙලාවක වගේ නම් පොඩ්ඩක් බොනවා ඒත් එක්ක මොනවා හරි කාලා. අනික බීලා ගොඩක් වෙලා ඉන්නේ නෑ පැයක් දෙකක් ඇතුළේ බත් කනවා ගොඩක් වෙලාවට. පොඩ්ඩක් වැඩි වෙන ගතියක් තියෙනවා ඉතින් ඕවාට
     
    • Like
    Reactions: NRTG and Ramiel

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,334
    20,912
    113
    Anxiety enawa neda copi walata

    Caffeine can cause anxiety by increasing bodily functions that can mimic anxiety symptoms. These effects include:
    Heart rate: Caffeine increases blood pressure and heart rate
    Body temperature: Caffeine can make the body heat up
    Breathing rate: Caffeine can increase breathing rate
    Other side effects of caffeine that can also be symptoms of anxiety include:
    Nervousness or restlessness, Headaches, Sweating, Shakiness, Irritability, Digestion issues, and Frequent urination.

    හ්ම්ම් ඒ වගේ නේ ද? කොහොමත් coffee සමහර අයට set. සමහර අයට හරියන්නේ නෑ. Gastritis එහෙම වැඩි වෙනවා සමහර අයට.
     

    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda
    අපේ ගෙදර වත්තෙ කෝපි තියෙනව. ඉස්සර තේ වවන්න කලින් සුද්දො කෝපි වවපු කාලේ අපේ පැත්තෙ හදලතියෙන්නෙ කෝපි ඒකෝපි තවමත් හෙන ලොකු ගස් වත්තෙ තියෙනව අපිට නගින්න පුලුවන් තරමෙ ගස්. මම කාලයක් එකදිගට කෝපි බීව දැන්නම් නතරකරල තියෙන්නෙ. :yes: