OR OR
Naughty_kiththa Well-known member Jul 28, 2024 2,479 3,048 113 Sep 26, 2025 #22 olu bakka said: එහෙම අවුලක් නෑ බන් හරිස්චන්ද්‍ර හොඳයි. Click to expand... එකේ වැඩිපුර තිවෙන්නේ පාන්පිටි Reactions: SK29
olu bakka said: එහෙම අවුලක් නෑ බන් හරිස්චන්ද්‍ර හොඳයි. Click to expand... එකේ වැඩිපුර තිවෙන්නේ පාන්පිටි
nipund Well-known member May 17, 2007 803 1,097 93 Sep 26, 2025 #24 ගෙදර ගහක කෝපි ,කබලේ බටර් එක්‌ක බැදලා . blender eke කුඩු කරලා . අම්ම කීප පාරක් හදලා දීල තියෙනවා පට්ට Reactions: SK29 and dilan_randika
vj3660 Well-known member Sep 17, 2007 2,054 2,302 113 Sep 26, 2025 #26 Go for a Moka Pot ( Bialetti brand )
LINDA_ADERSON_22 Well-known member Dec 12, 2010 23,280 30,002 113 🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒 Sep 26, 2025 #27 කනගාටුවෙන් වුනත් කියන්ටෝන, හරිස්චන්ද්‍ර බීපු මිට්ටොන්ට එස්ප්‍රෙසෝ බීල පුරුදුවෙන්න අවුරුදු ගානක් යනවා. ඔන්න ඔහේ හරිස්චන්ද්‍ර බීලම හිටපං. Reactions: SK29
කනගාටුවෙන් වුනත් කියන්ටෝන, හරිස්චන්ද්‍ර බීපු මිට්ටොන්ට එස්ප්‍රෙසෝ බීල පුරුදුවෙන්න අවුරුදු ගානක් යනවා. ඔන්න ඔහේ හරිස්චන්ද්‍ර බීලම හිටපං.
psenarath Well-known member Dec 31, 2007 1,277 377 83 Sep 26, 2025 #28 Kimbo Coffee brand ekath hondai