කෝපි/පිටි -------> ඉගුරු

hitlermash

Well-known member
  • Oct 9, 2017
    1,510
    1,347
    113
    කෝපි/පිටි -------> ඉගුරු

    මම කෝපි / පිටි බොන එක නවත්තලා උදේට ඉගූරු එකක් බොනවා.
    මේකෙ bad effects තියෙන්න පුළුවන් ද?
    කෙට්ටු වෙන්න පුළුවන් ද?
     

    chatuSL

    Junior member
  • Sep 18, 2015
    306
    25
    18
    මම කෝපි / පිටි බොන එක නවත්තලා උදේට ඉගූරු එකක් බොනවා.
    මේකෙ bad effects තියෙන්න පුළුවන් ද?
    කෙට්ටු වෙන්න පුළුවන් ද?

    Kottamalli hodala welala samnya ganata bedala.. welapu iguru / Kurudu ekka kudu karala bipan u geta hawasata... KOttamalli 100g kurudu 15g welapu iguru 25g wage aran kudu karala bila balpankoo..