කලින් එකයි බිව්වේ දැන් දෙකක් බොන්න වෙලා නේ
කඩෙන් ගන්න ඒවා නෙවෙයි බොන්නේත්
කඩෙන් ගන්න ඒවා නෙවෙයි බොන්නේත්
ඔව් බැන්දට පස්සේ ගෑනි තමා පුරුදු කරේ එකදිගටම බිව අවුරුදු හතක්. ගිය සතියේ ඉඳන් නැවැත්තුවා. මට කිසිම අවුලක් උනේ නෑ.
ගිය සතියේ ටොපා ගේ හිරිල යන වගේ ඇතුලින් කැක්කුමක් ආවා. බෙත් ගත්තට පස්සේ හරි ගියා වගේ දැන්නම්. කෑරීම අමාරුවක් ආවේ. බෙහෙත් වලට හොඳ උනේ නැත්තම් scan එකක් කරන්න වෙයි. ගලක් වත් ද දාන්නේ නේ. පොඩි කොන්දේ අමරුවකුත් තියනවා.
මළ පෙරේත කමට නිතර කොකාකෝලා ස්ප්රයිට් බිවා. ඒව ඔක්කොම නැවැත්තුවා.