කෝපි වලට අඩික්ට් වෙනවද

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,093
    1
    43,521
    113
    බීපං බං ඇති තරං

    කෝපි මොන ඇඩික්ට් ද....

    අද රෑට හීනෙන් මම ප්ලේන් එකේ යනව

    මාර වැඩේ කියන්නෙ ඒ ප්ලේන් එක ටේක් off කරන්නෙ ගම වටේ රවුමක් ගිහින්
     
    • Haha
    Reactions: NRTG and Any.key

    Hermes

    Well-known member
  • Mar 21, 2019
    1,286
    815
    113
    Mount Olympus
    ඔව් බැන්දට පස්සේ ගෑනි තමා පුරුදු කරේ එකදිගටම බිව අවුරුදු හතක්. ගිය සතියේ ඉඳන් නැවැත්තුවා. මට කිසිම අවුලක් උනේ නෑ.

    ගිය සතියේ ටොපා ගේ හිරිල යන වගේ ඇතුලින් කැක්කුමක් ආවා. බෙත් ගත්තට පස්සේ හරි ගියා වගේ දැන්නම්. කෑරීම අමාරුවක් ආවේ. බෙහෙත් වලට හොඳ උනේ නැත්තම් scan එකක් කරන්න වෙයි. ගලක් වත් ද දාන්නේ නේ. පොඩි කොන්දේ අමරුවකුත් තියනවා.

    මළ පෙරේත කමට නිතර කොකාකෝලා ස්ප්‍රයිට් බිවා. ඒව ඔක්කොම නැවැත්තුවා.
    galak wage pren.