කෝපි_ලුවක් ?

HKavinda

Well-known member
  • Dec 23, 2013
    54,313
    20,698
    113
    Panadura
    රතින්නයක් දාපන්

    :D :D :D
    ගෙදර වහලට අතු බර වෙච්ච ගහක් තියෙනව
    ඔක්කොටම කලින් ඒකට මොනා හරි කරලා ඉන්න ඕනි
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,313
    20,698
    113
    Panadura
    රෑට නිදා ගන්න කොට උගුඩු හුජ්ජ පාරක් කටට බේරුනොත් අනාතයිනේ බන්.

    :baffled: :baffled: :baffled:
    තාම නම් එහෙම උනේ නෑ
    පොඩ්ඩක් පරිස්සමෙන් ඉන්න ඕනේ
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,399
    19,543
    113
    Colombo
    මෙහෙ ඉන්න උගුඩුවො කාලා රීලා තියන කිතුල් ඇට වලිනුනත් කිතුල් ලුවක් හරි මොකක් හරි එකක් හදා ගන්න බැරිවෙයිද දන්නෑ