කෝමද තට්ටයගෙ සද්දෙ

MR.YOLO

Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    මොනව උනත් රු.100ක් හරි දික් කළා ගනින් කියලා එක අගයන්න ඕනි ඉතින්.....

    පාරේ උන් ඉන්න පලියට සල්ලි දික් කර කර යන්න කියල මම කියනවා නෙමේ, ඇති හැකි උනත් කොච්චර හයි කාරයෙක් උනත් වලට නේ අන්තිමට යන්නේ කියන mindset එකේ ඉන්න එක තමයි වටින්නේ 🤗
     
    • Haha
    Reactions: Wadakaru

    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,102
    113
    Kotte
    Paw yako e manussaya.

    uth kapati kaluwek
    salli dipu ekath moda kaluwek

    මොනව උනත් රු.100ක් හරි දික් කළා ගනින් කියලා එක අගයන්න ඕනි ඉතින්.....

    පාරේ උන් ඉන්න පලියට සල්ලි දික් කර කර යන්න කියල මම කියනවා නෙමේ, ඇති හැකි උනත් කොච්චර හයි කාරයෙක් උනත් වලට නේ අන්තිමට යන්නේ කියන mindset එකේ ඉන්න එක තමයි වටින්නේ 🤗
    අඩෞ වීඩියෝ එක වැරදිල
    දැන් දැම්ම හරි එක ආයෙ බලපන්
     
    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    අඩෞ වීඩියෝ එක වැරදිල
    දැන් දැම්ම හරි එක ආයෙ බලපන්
    තෝ කරන වැඩ වලට තට්ටයෙක් ම තඩි බාන්න ඕනි බම් බොට ඈ 🤭😉
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,332
    49,705
    113
    සේදවත්ත
    තෝ ආවද මට බණ උගන්නන්න , තෝ ආවද මට බණ උගන්නන්න .. 🤣🤣

    @SLK_sri උබට බනින්න ඕනෙත් මේ වගේ ඝණයෙක් දාල . උබ බල්ලෙක් වගේ වැදගෙන අහගෙන ඉදී
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,864
    11,310
    113

    වියලි කලාපෙ උන්නම් සිවුරදාගත්තත් වැඩකට නෑ

    යකො ලන්කාවෙ හිමි නමක් වෙන්න ලෙසි. ආදරෙ බින්දවැටුනාම, කන්න බොන්න නැත්නම්, රස්සාවක් නැත්නම්, වහලයක් නැත්නම් නියම ලිවින් ඔප්ශන් එක.

    වියලි කලාපෙ උන්නම් සිවුරදාගත්තත් වැඩකට නෑ

    Tharakaf මග එනවා, පොඩ්ඩක් පරක්කුයි
    ------ Post added on Feb 17, 2025 at 5:48 PM