කෝමද පූසිට ටෝක් කරන්න ආපු සෙට් එක

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    අපේ පුසත් ඉන්නවා මු අවලමේ ගිහිල්ලා හින්ද තමයි පෙන්න හිටියේ නැත්තේ .:lol:
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    ewtJCp0.jpg

    ඕක කාල කාල උරෙක් විතර මහත් උනා .. පොටෝ එකක් ගන්න බැරි උනා ඊට කලින් මරුන:dull:
     
    IsuruP123

    Member
    Nov 21, 2014
    3,305
    440
    0
    Gampaha
    කෝමද පූසිට ටෝක් කරන්න ආපු සෙට් එක.. :sorry:
    -
    -
    k5LlytP.jpg

    xkYW2qp.jpg

    nuTDRa7.jpg

    රැයක් දවාලක් නෑ වටේම ඉන්න එවුන් ඇවිල්ලා කෙදිරි ගගා ඉන්නවා කියහන්කෝ...:baffled::baffled:
    හැකිනම් පූසිව හදුනාගන්න..:nerd:

    හැකිනම් පූසිව හදුනාගන්න..

    පූසිද කොහෙද ෆොටෝ එක අරන් තියෙන්නේ :dull:

    :yes::yes::yes: දකුණු පැත්තේ කෙළවරේම ඉන්න එකා පූසෙක්..ඌ photographer දිහාමයි බලන් ඉන්නෙ (කෙළින්ම සහ සයිඩ් එකෙන්)...ඒ කියන්නෙ ෆොටෝ එක ගත්තෙත් පූසියක් :D
     
    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    හොයා ගන්න බෑ ඔක්කොම එක වගේනෙ...

    :oo::oo::oo::oo::no::no::no:

    මැද ඉන්න ලා දුබුරුයි සුදුයි එක නෙද ?

    :yes::yes::yes::yes:;)

    අපේ පුසත් ඉන්නවා මු අවලමේ ගිහිල්ලා හින්ද තමයි පෙන්න හිටියේ නැත්තේ .:lol:

    :P:P:P;)

    ඕක කාල කාල උරෙක් විතර මහත් උනා .. පොටෝ එකක් ගන්න බැරි උනා ඊට කලින් මරුන:dull:

    :dull::dull::dull::dull::baffled::baffled:

    හෙන මූකලාකන නේද බං උඹ ඉන්නෙ..:rofl:

    :P:P:yes::yes::rolleyes::rolleyes:

    නොදකින්..මට පෙන්නන්න බැරි ජාතියක් තම්යි ඔය කැ_ පූසෝ..කෙදිරි ගාන්නේ පු_ ඇරලා වගේ

    :eek::eek::eek::eek::shocked::shocked:

    :yes::yes::yes: දකුණු පැත්තේ කෙළවරේම ඉන්න එකා පූසෙක්..ඌ photographer දිහාමයි බලන් ඉන්නෙ (කෙළින්ම සහ සයිඩ් එකෙන්)...ඒ කියන්නෙ ෆොටෝ එක ගත්තෙත් පූසියක් :D

    :angry::angry::angry::angry::angry::angry::no::no::no: