කෝමාරිකා මලක් ඕනේ

toiya

Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    කෝමාරිකා මලක් ඕනේ

    1009893_1685379808389046_2845890256228677692_n.jpg
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,204
    8,962
    113
    Dubai
    ඇත්තටම කෝමාරිකා ගස් වල මල් එනවා මම දැකලා නෑ.. අපේ ගෙදරත් තියෙනවා.. ඒත් මල් නම් දැකලාම නෑ
     

    siripera

    Active member
  • Oct 11, 2009
    350
    165
    43
    ඕන තරම් තියෙනවා.

    නො 153, ඇල්විටිගල මාවත, කොළඹ 08.

    Trillium Residencies. බිල්ඩින් එක ඉස්සරහ ලස්සනට වවලා තියෙනවා.
    මම දැකල තියනවා සමහර ය ගලවන් යනවා

    Habai mal nam naa wage ada
     
    Last edited:

    SinhaRuba

    Well-known member
  • May 4, 2012
    1,093
    463
    113
    Matara
    මම නම් කෝමාරිකා මල දැකල තියනවා වියලි කලාපෙ පැත්තෙන් හෙව්වනම් හරි