කෝමාරිකා මිලදී ගන්නා කෙනෙකු සොයමි.

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
beauty products හදන කම්පැනියකින් අහල බලන්න

nature secrets
forever

උන් ඇත්තටම කෝමාරිකා ගන්නවද බං ? :shocked: :shocked:
මං හිතං හිටියෙ මෝඩ ගෑණුන්ව රවට්ටන්න බොරුවට කෝමාරිකා කියල වෙන වෙන කෙමිකල් දාල හදනව ඇත්තෙ කියල :sorry: :sorry:
 

nooby

Well-known member
  • Mar 25, 2018
    4,238
    2,426
    113
    Srilanka
    matha monawahari waga karanna balaporothhuwen inne

    Gammiris,
    papol,
    kesel,
    miris,
    Now added Komarika..

    monawada bn hoda.

    ගානට ටයිම් කරලා මිරිස් හදපන්. අනිවා ගොඩ.. හැබැයි කාලයක් තියෙනවා මිරිස් ගනන් අඩුවෙන ඒක නිසා හොදට ටයිමින් තියෙන්න ඕනෙ
     

    onna babo

    Member
    Mar 26, 2019
    12
    0
    0
    ow

    බිවුටි උන් කොල්ලන්ගෙ කැරි පවා ගන්නව කෙල්ලන්ට මූනට ගාන ඒව හදන්න:D:D

    උබ නාවින්න ආයුරුවේදයෙන් අහපන් ගන්නව අනිව
    යක්කල එකටත් ගන්නව අනිව