කෝමා

asanka+++

Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    කෝමා ගැන දන්න අය ඉන්නවනම් පොඩ්ඩක් විස්තර කරන්නකො,
    :yes:

    Net ekn copy paste epa.
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    එකෙක් කියල තිබ්බ උට යුද්දෙදි ඔලුවට වෙඩි වැදිල ඌ සති ගානක්ද කොහෙද කොමාවක ඉඳල තියෙන්නෙ මූ හීනත් දැකල :shocked: :shocked:
    ඌ කියල තිබ්බ විදිහට නං නිකං නින්දෙදි දකින හීන වගේ නෙමේලු ඊට වඩා ඇත්තට වෙනව වගේ දැනුනලු :sorry: :sorry:
    දැන් හොයාගන්න නෑ :no: :no:
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    එකෙක් කියල තිබ්බ උට යුද්දෙදි ඔලුවට වෙඩි වැදිල ඌ සති ගානක්ද කොහෙද කොමාවක ඉඳල තියෙන්නෙ මූ හීනත් දැකල :shocked: :shocked:
    ඌ කියල තිබ්බ විදිහට නං නිකං නින්දෙදි දකින හීන වගේ නෙමේලු ඊට වඩා ඇත්තට වෙනව වගේ දැනුනලු :sorry: :sorry:
    දැන් හොයාගන්න නෑ :no: :no:

    උෟ දන්නවලුද ඌඒ වෙලාවෙ ඉන්නෙ කෝමා එකක කියල,