top කොල්ලා ඔය 500 යේ කැරට් කන්නේ නැහැ ඌ 3650 හේ ඒවා කන්නේ. ඒකනේ ටොප් ලොල්ල කියන්නේකැරට් 500යි යකෝ![]()


top කොල්ලා ඔය 500 යේ කැරට් කන්නේ නැහැ ඌ 3650 හේ ඒවා කන්නේ. ඒකනේ ටොප් ලොල්ල කියන්නේකැරට් 500යි යකෝ![]()


දඹුල්ලෙ බඩු කොලඹට ගේන්නෙ නැති එක සගෙ වරද. යකෙක්වගේ ස ඕව හොයල බලන්ට ඕනෙ
ගොඩක් උන් බලන් ඉන්නේ රටේ මිනිස්සු මැරිලා හරි කමක් නෑ සජිත් බලේට ගේන්න. චන්දෙ පැරදිච්ච ගමන් එහෙම මී ගවයෙක් වස බීල මැරිලත් තිබ්බේ පොලොන්නරුව පැත්තේද කොහෙද. උන්ට බලන් ඉන්න බෑ ගෝටා ලස්සනට වැඩේ කරගෙන යද්දී. හරියට රිදෙනවා. අසරණ ජීවිත ඉතිං.ඒකටත් කුහක කමේ, උබල කුහක ඇයි බන් ඔච්චර
.
ගොඩක් උන් බලන් ඉන්නේ රටේ මිනිස්සු මැරිලා හරි කමක් නෑ සජිත් බලේට ගේන්න. චන්දෙ පැරදිච්ච ගමන් එහෙම මී ගවයෙක් වස බීල මැරිලත් තිබ්බේ පොලොන්නරුව පැත්තේද කොහෙද. උන්ට බලන් ඉන්න බෑ ගෝටා ලස්සනට වැඩේ කරගෙන යද්දී. හරියට රිදෙනවා. අසරණ ජීවිත ඉතිං.



බොරු කියන්ඩ එපා මිනිහො දඹුල්ලෙ එලෝලු විකුන ගන්ඩත් බැ ආන්න තියෙනව ගොඩ ගහල නිවුස් බලාපිය නිවුස්
කොළබට ගේන්නෙ නත්තන් මෙහෙ වැවෙන ඒවද බෙදන්නෙ???? කට තිබ්බ පලියට කියවන්ඩ එපා පොන්නයො..
පරස්පර කතානෙ උඹ හැමදාම කියන්නෙ. දඹුල්ලෙ එලවලු විකුණගන්න බැරිලු. ඒ කොලඹට ගේන්නෙ නැති නිසානෙ හරකො.
top කොල්ලා ඔය 500 යේ කැරට් කන්නේ නැහැ ඌ 3650 හේ ඒවා කන්නේ. ඒකනේ ටොප් ලොල්ල කියන්නේ![]()

කියන්න දෙයක් නැතුව ඔහේ මරුවිකල්ලෙන් කියවන යූ එන්පී උන්ට උත්තර ලියන්න යන්න එපා බං කාලේ නාස්ති කරන්න. උන්ම දන්නෙ නෑ උන් මොනවද කියන්නේ කියල.පොන්නයො එලවලු ඉල්ලුම අඩුයි..හෝටල් අරව මේව ඔක්කොම වහල..ගොඩ ගැහුනෙ නැත්තන් පුදුම වෙයන්..නොදකින් තොපි නම් සරල දෙයක් තේරෙන් නැ..
ඉස්සර නං ජේවීපී උන්ට අකුරු ලියන්නත් පුළුවන් කම තිබ්බ. දැන් හරියට අකුරු ලියාගන්නත් බෑ.



කියන්න දෙයක් නැතුව ඔහේ මරුවිකල්ලෙන් කියවන යූ එන්පී උන්ට උත්තර ලියන්න යන්න එපා බං කාලේ නාස්ති කරන්න. උන්ම දන්නෙ නෑ උන් මොනවද කියන්නේ කියල.


eka aththa machanකට්න් බතල හිටෝල බෝම්බ ගස්සල 300ක් මරල දැම්මෙ මොක්කුද කියල රටම දන්නව..අද පාලනය සහ එදා පලනය මිනිස්සුන්ට තේරුම් ගන්ඩ පුලුවන් උබල වගේ කුහකයන්ට බැරි උනාට..
ඒකත් ස ගෙ කටින් බතලයක් නේ. කෝ දැන් එකට වගකිවයුත්තො හිරේද? නඩුද? මොකුත් නෑනෙ

කට්න් බතල හිටෝල බෝම්බ ගස්සල 300ක් මරල දැම්මෙ මොක්කුද කියල රටම දන්නව..අද පාලනය සහ එදා පලනය මිනිස්සුන්ට තේරුම් ගන්ඩ පුලුවන් උබල වගේ කුහකයන්ට බැරි උනාට..

ගොඩක් උන් බලන් ඉන්නේ රටේ මිනිස්සු මැරිලා හරි කමක් නෑ සජිත් බලේට ගේන්න. චන්දෙ පැරදිච්ච ගමන් එහෙම මී ගවයෙක් වස බීල මැරිලත් තිබ්බේ පොලොන්නරුව පැත්තේද කොහෙද. උන්ට බලන් ඉන්න බෑ ගෝටා ලස්සනට වැඩේ කරගෙන යද්දී. හරියට රිදෙනවා. අසරණ ජීවිත ඉතිං.
