කෝරානා මර්ධනයට කෝට් 30ක් -ඇවන්ගාඩ් සබාපතිග&#35

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    දඹුල්ලෙ බඩු කොලඹට ගේන්නෙ නැති එක සගෙ වරද. යකෙක්වගේ ස ඕව හොයල බලන්ට ඕනෙ

    කොළබට ගේන්නෙ නත්තන් මෙහෙ වැවෙන ඒවද බෙදන්නෙ???? කට තිබ්බ පලියට කියවන්ඩ එපා පොන්නයො..
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,135
    3,990
    113
    ඒකටත් කුහක කමේ, උබල කුහක ඇයි බන් ඔච්චර :confused::confused:
    .
    ගොඩක් උන් බලන් ඉන්නේ රටේ මිනිස්සු මැරිලා හරි කමක් නෑ සජිත් බලේට ගේන්න. චන්දෙ පැරදිච්ච ගමන් එහෙම මී ගවයෙක් වස බීල මැරිලත් තිබ්බේ පොලොන්නරුව පැත්තේද කොහෙද. උන්ට බලන් ඉන්න බෑ ගෝටා ලස්සනට වැඩේ කරගෙන යද්දී. හරියට රිදෙනවා. අසරණ ජීවිත ඉතිං.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    ගොඩක් උන් බලන් ඉන්නේ රටේ මිනිස්සු මැරිලා හරි කමක් නෑ සජිත් බලේට ගේන්න. චන්දෙ පැරදිච්ච ගමන් එහෙම මී ගවයෙක් වස බීල මැරිලත් තිබ්බේ පොලොන්නරුව පැත්තේද කොහෙද. උන්ට බලන් ඉන්න බෑ ගෝටා ලස්සනට වැඩේ කරගෙන යද්දී. හරියට රිදෙනවා. අසරණ ජීවිත ඉතිං.

    :yes::yes::yes::yes:
    කතාව ඇත්ත මුන්ට ඕනෙ කොරෝනා හැදිල මිනිස්සු මැරෙනව දකින්ඩ..මේ වගේ සත්තු ඉන්න පක්ශ වලට කවදාවත් මධයස්ත චන්ද වැටෙන් නැ කියල ඔය පොල් බුරුවන්ට තේරෙන් නැ..
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,008
    1
    58,328
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    බොරු කියන්ඩ එපා මිනිහො දඹුල්ලෙ එලෝලු විකුන ගන්ඩත් බැ ආන්න තියෙනව ගොඩ ගහල නිවුස් බලාපිය නිවුස්

    කොළබට ගේන්නෙ නත්තන් මෙහෙ වැවෙන ඒවද බෙදන්නෙ???? කට තිබ්බ පලියට කියවන්ඩ එපා පොන්නයො..

    පරස්පර කතානෙ උඹ හැමදාම කියන්නෙ. දඹුල්ලෙ එලවලු විකුණගන්න බැරිලු. ඒ කොලඹට ගේන්නෙ නැති නිසානෙ හරකො.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    පරස්පර කතානෙ උඹ හැමදාම කියන්නෙ. දඹුල්ලෙ එලවලු විකුණගන්න බැරිලු. ඒ කොලඹට ගේන්නෙ නැති නිසානෙ හරකො.

    පොන්නයො එලවලු ඉල්ලුම අඩුයි..හෝටල් අරව මේව ඔක්කොම වහල..ගොඩ ගැහුනෙ නැත්තන් පුදුම වෙයන්..නොදකින් තොපි නම් සරල දෙයක් තේරෙන් නැ..
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,135
    3,990
    113
    පොන්නයො එලවලු ඉල්ලුම අඩුයි..හෝටල් අරව මේව ඔක්කොම වහල..ගොඩ ගැහුනෙ නැත්තන් පුදුම වෙයන්..නොදකින් තොපි නම් සරල දෙයක් තේරෙන් නැ..
    කියන්න දෙයක් නැතුව ඔහේ මරුවිකල්ලෙන් කියවන යූ එන්පී උන්ට උත්තර ලියන්න යන්න එපා බං කාලේ නාස්ති කරන්න. උන්ම දන්නෙ නෑ උන් මොනවද කියන්නේ කියල.
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,679
    5,525
    113
    90441162-10217330310755183-275904163609575424-n.jpg
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,135
    3,990
    113
    ඉස්සර නං ජේවීපී උන්ට අකුරු ලියන්නත් පුළුවන් කම තිබ්බ. දැන් හරියට අකුරු ලියාගන්නත් බෑ.:rofl::rofl::rofl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    කියන්න දෙයක් නැතුව ඔහේ මරුවිකල්ලෙන් කියවන යූ එන්පී උන්ට උත්තර ලියන්න යන්න එපා බං කාලේ නාස්ති කරන්න. උන්ම දන්නෙ නෑ උන් මොනවද කියන්නේ කියල.

    :yes::yes::yes: eka aththa machan
     
    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    කට්න් බතල හිටෝල බෝම්බ ගස්සල 300ක් මරල දැම්මෙ මොක්කුද කියල රටම දන්නව..අද පාලනය සහ එදා පලනය මිනිස්සුන්ට තේරුම් ගන්ඩ පුලුවන් උබල වගේ කුහකයන්ට බැරි උනාට..

    ඒකත් ස ගෙ කටින් බතලයක් නේ. කෝ දැන් එකට වගකිවයුත්තො හිරේද? නඩුද? මොකුත් නෑනෙ

    ජබුක් :lol:
     
    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,925
    3,285
    113
    Malabe
    කට්න් බතල හිටෝල බෝම්බ ගස්සල 300ක් මරල දැම්මෙ මොක්කුද කියල රටම දන්නව..අද පාලනය සහ එදා පලනය මිනිස්සුන්ට තේරුම් ගන්ඩ පුලුවන් උබල වගේ කුහකයන්ට බැරි උනාට..

    Bomba case ekey pradhaana chudithaya Poottuve sabhapathi. Ithin koheda allanne? :lol:
     
    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,925
    3,285
    113
    Malabe
    ගොඩක් උන් බලන් ඉන්නේ රටේ මිනිස්සු මැරිලා හරි කමක් නෑ සජිත් බලේට ගේන්න. චන්දෙ පැරදිච්ච ගමන් එහෙම මී ගවයෙක් වස බීල මැරිලත් තිබ්බේ පොලොන්නරුව පැත්තේද කොහෙද. උන්ට බලන් ඉන්න බෑ ගෝටා ලස්සනට වැඩේ කරගෙන යද්දී. හරියට රිදෙනවා. අසරණ ජීවිත ඉතිං.

    Gedaraveda vennethi. Ratey minissunta kanna nathuva kadavalvala porakanava. Virus spread ekatath fully exposed. :no: