ශ්රී පාදය බේරගන්න ගුගල් එකට මෙසේජ් යවපු උන්, සිම් කඩපු උන්, සිම් කාපු උන් දැන් වැඩේ අතරලද?
ගුගල් මැප්ස් දැන් ඇඩම්ස් පීක් ශ්රී පාදය කියල පෙන්නනවද? එටිසලාට් උන් වහල අරාබියටම ගියාද?
අනේ අම්මප මේ ලංකාවේ ඉන්න මොකෙක් හරි මන්ද බුදිකයෙක් මෝඩ ජෝක්ස් එකක් පටන් ගත්තහම අනිත් ඔක්කොමල යනවනේ පස්සෙන් ඒකම කර කර
අන්තිමට වැඩේ පටන්ගත්තු එකා හිනා වෙනවා ඇති තොපි කරන්න මන්ද බුද්දික වැඩ දැකල
දැන්නං ලැජ්ජයි ඔයි ශ්රී ලන්කීකයි කියන්න. එහෙන් මයිත්රී ලොක්ක ආතල් දෙනවා, තම්බි ටිකත් හිමිට තමුන්ගේ වැඩේ කරගන්නවා. සිංහලු ටික ලෝකේ නැති ලබ්බවල් අල්ලන් ආතල් දෙනවා. ලංකාවෙන් එකම මෙසේජ් එක කීපාරක් ගුගල් එකට යැව්වත් උන් පඩේකටවත් ගණන් නොගන්න බව තේරෙන්නේ නෑනේ අම්මප
මන් අද නිකන් පොඩි රිසේර්ච් පාරක් දැම්ම ඇඩම්ස් පීක් වලට වැඩිම ට්රැෆික් තියෙන්නේ පිට රටවල් වලින් 67%
ඉතින් සිංහලු ටික මොන ඩෙගා නැටුවත් වැඩක් නැ. ඔක්කොටම කලියෙන් පුළුවන් එකෙක් ඉන්නවනම් ඔය පල්ලෙහා රතු පාට කරලා තියන තම්බි සයිට් එක හැක් කරපංකෝ 
1,500 27% Adam's Peak - Wikipedia https://en.wikipedia.org/wiki/Adam's_Peak
1,000 18% http://sripada.org/
500 10% Adam's Peak, the mountain of Sacred Footprint of Sri Lanka: The Ascent http://sripada.org/adams-peak-ascent.htm
500 9% Adam's Peak - Sri Lanka Tourism http://www.srilanka.travel/heritage_discover_the_past?article=37
400 8% Adam's Peak (Sri Pada) - Lonely Planet https://www.lonelyplanet.com/sri-lanka/the-hill-country/adams-peak-sri-pada
300 6% http://www.islamiclandmarks.com/various/adams-peak
300 6% http://www.srijourneys.com/destinations/adams-peak/
300 5% Adam's Peak (Sri Pada) Pilgimage Season - Lanka.com https://www.lanka.com/events/adams-peak/
200 4% Sri Pada Mountain (Adams Peak) | AmazingLanka.com http://amazinglanka.com/wp/sri-pada/
ඔය නිල් පාට කරලා තියන ලංකාවේ ශ්රීපාද සයිට් එකේ ටයිටල් එකට තියෙන්නෙත් ඇඩම්ස් පීක් කියල. ඒවා වෙනස් කරලා ඉඳපල්ලා ඔක්කොටම කලින්
සිම් හප හප සිංහලු බේරගන්න පුලුවන්නම් මොනවා කරන්න බැරිද