කෝල් ගන්න පාවිච්චි කරන්න Bluetooth earbud එකක්

Erzo

Well-known member
  • Aug 4, 2018
    8,314
    9,487
    113
    Heaven :p
    රෙකමන්ඩ් කරහල්ලකො..

    තනි ඉයර් බඩ් එකක්..

    හොඳ කොලිටි එකක්

    1626358507608.png
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    තනි එකක් නම් ඉතින් Jabra වගේ මොඩල් එකක් බලන්න...... ස්ටීරියෝ ඒවා නම් මම ගත්තා Haylou GT3 එකක්.... :)