දැනට පාවිච්චි කරන්නේ අලි එකෙන් ගෙන්නපු KZ ZS10 pro එකක්. 6 කට වගේ දැන් අවුරුදු 5කට විතර කලින් ගත්තේ.දැන් කාලෙ හරි වගේ අලුත් එකකට යන්න. 15කට අඩුවෙන් හොද ඉන් ඉයර් දෙකක් රෙකමන්ඩ් කරන්න. 3.5mm එකක් ඕන බ්ලූටූත් නෙවේ.හොඳ එකක් රෙකමන්ඩ් කරන්න ගන්න තැනක් එක්කම
up
------ Post added on Nov 30, 2025 at 7:41 PM
up
------ Post added on Dec 1, 2025 at 11:18 AM
up
------ Post added on Nov 30, 2025 at 7:41 PM
up
------ Post added on Dec 1, 2025 at 11:18 AM