කෝල් රෙකෝඩින්ග් android phone එකේ කෝල් රෙකෝඩ් කරන්න තියෙන හොඳම ක්රමය මොකක්ද? සමහර ඇප්ස් හරියට සපෝට් කරන්න නැ ටික දවසකින් නතර වෙනවා.