කෝල් රෙකෝඩින්ග්

wayo

Active member
  • Nov 10, 2018
    231
    40
    28
    කෝල් රෙකෝඩින්ග්

    android phone එකේ කෝල් රෙකෝඩ් කරන්න තියෙන හොඳම ක්‍රමය මොකක්ද?
    සමහර ඇප්ස් හරියට සපෝට් කරන්න නැ ටික දවසකින් නතර වෙනවා.