Campus ඉන්න ගමන් පාට් ටයිම් කරන්න කෝල් සෙන්ටර් එකකට නිකමට ඇප්ලයි කරා. මේ දවස්වල අලුත් අය ගන්න ඇඩ් දානවා හෝ ගාලා
අද හවස ඊමේල් එකක් ආවා හෙට උදේ ඉන්ටවීව් එන්න කියලා.
මේක පාට් ටයිම් කරන්න පුළුවන් වෙයි ද?
කෙහොම ද ඉන්ටවීව් එක ගොඩ දාගන්නෙ?
මොන වගේ ඒව ද අහන්නෙ
අද හවස ඊමේල් එකක් ආවා හෙට උදේ ඉන්ටවීව් එන්න කියලා.
මේක පාට් ටයිම් කරන්න පුළුවන් වෙයි ද?
කෙහොම ද ඉන්ටවීව් එක ගොඩ දාගන්නෙ?
මොන වගේ ඒව ද අහන්නෙ