කෝලිය දැන් ටීම් එකෙන් කපලද ?

lilman

Well-known member
  • May 10, 2009
    41,014
    54,651
    113
    Colombo
    අපේ වගේ තියන් ඉන්නේ නෑ බන්.. ඔනේ තරම් උන් ඉන්නවා

    මෙහෙම උනොත් ආය කවදාවත් ලොකු රෙකෝඩ් තියන උන් බිහිවෙන එකක් නෑ.ජයසූරිය,මුරලි,ටෙන්ඩුල්කාර් වගේ.උන් ගොඩක් කල් සෙල්ලම් කලානෙ.