කෝලි - අනුෂ්කා fairytale wedding
මේ දවස් වල හැමතැනම කතා වෙන්නේ කෝලි - අනුෂ්කා විවාහය ගැන. මේක fairytale wedding එකක් කිව්වොත් හරි.
මොකද එයාලා හිතපු විදියට මේ වෙඩින් එක ගන්න අපිට හිතන්න වත් බැරි ගානක් වියදම් කරලා තියෙනවා. 
මේ විවාහය පැවැත්වුනේ ඉතාලියේ, ඉතින් ඔවුන්ගේ පවුලේ අය හා ඉතාම සමීප මිතුරන්ට විතරයි ආරාධනා කරලා තියෙන්නේ. ලොව දෙවන වැඩිම අය කිරීමක් කරන හෝටලයක් වන
Borgo Finocchieto හෝටලයේ තමයි ඔවුන්ගේ විවාහය පැවැත්වුනේ. කෝලි - අනුෂ්කා දෙපල ඔවුන්ගේ විවාහය සඳහා දෙසැම්බර් 9 - 13 වෙනකන් මේ හෝටලය book කරගෙන තියෙනවා.
අන්තර්ජාලයේ දැක්වෙන්නේ නම් මේ හෝටලයේ සතියක් ඉන්න කෝටියක් පමණ වැය වෙනවා කියලා.

කෝලි , අනුෂ්කා වෙනුවෙන් හදලා තිබ්බ මුද්ද ගැනත් ගොඩක් අය කතා කරනවා. රුපියක් කෝටියක් පමණ වටිනා මේ මුද්ද විශේෂ දියමන්තියක් යොදාගෙන හදලා තියෙනවා.
ඒ වගේම ඔවුන්ගේ ඇඳුම් පැළඳුම් නිර්මාණය කරලා තියෙන්නේ ඉන්දියාවේ වැඩිම ගානක් අය කරන Sabyasachi Designer. අනුශ්කාගේ ඇඳුම නිර්මාණය කරලා තියෙන්නේ රන් හා රිදී නූල් වගේම මුතු යොදාගෙන.
ඒ වගේම ඇයගේ අභරණ සඳහා ද දියමන්ති හා මුතු ඇල්ලු අභරණ යොදාගෙන තියෙනවා.