කෝලි - අනුෂ්කා fairytale wedding

Misha_K

Member
Oct 23, 2017
1,150
1,616
0
කෝලි - අනුෂ්කා fairytale wedding

මේ දවස් වල හැමතැනම කතා වෙන්නේ කෝලි - අනුෂ්කා විවාහය ගැන. මේක fairytale wedding එකක් කිව්වොත් හරි. :D මොකද එයාලා හිතපු විදියට මේ වෙඩින් එක ගන්න අපිට හිතන්න වත් බැරි ගානක් වියදම් කරලා තියෙනවා. :shocked:

pptXJLt.jpg

මේ විවාහය පැවැත්වුනේ ඉතාලියේ, ඉතින් ඔවුන්ගේ පවුලේ අය හා ඉතාම සමීප මිතුරන්ට විතරයි ආරාධනා කරලා තියෙන්නේ. ලොව දෙවන වැඩිම අය කිරීමක් කරන හෝටලයක් වන
Borgo Finocchieto හෝටලයේ තමයි ඔවුන්ගේ විවාහය පැවැත්වුනේ. කෝලි - අනුෂ්කා දෙපල ඔවුන්ගේ විවාහය සඳහා දෙසැම්බර් 9 - 13 වෙනකන් මේ හෝටලය book කරගෙන තියෙනවා.
අන්තර්ජාලයේ දැක්වෙන්නේ නම් මේ හෝටලයේ සතියක් ඉන්න කෝටියක් පමණ වැය වෙනවා කියලා. :dull::dull:

c68QQ06.jpg

කෝලි , අනුෂ්කා වෙනුවෙන් හදලා තිබ්බ මුද්ද ගැනත් ගොඩක් අය කතා කරනවා. රුපියක් කෝටියක් පමණ වටිනා මේ මුද්ද විශේෂ දියමන්තියක් යොදාගෙන හදලා තියෙනවා. :baffled:

UxYl4vV.jpg

ඒ වගේම ඔවුන්ගේ ඇඳුම් පැළඳුම් නිර්මාණය කරලා තියෙන්නේ ඉන්දියාවේ වැඩිම ගානක් අය කරන Sabyasachi Designer. අනුශ්කාගේ ඇඳුම නිර්මාණය කරලා තියෙන්නේ රන් හා රිදී නූල් වගේම මුතු යොදාගෙන.
ඒ වගේම ඇයගේ අභරණ සඳහා ද දියමන්ති හා මුතු ඇල්ලු අභරණ යොදාගෙන තියෙනවා. :yes::yes:

lA0st3Z.jpg

14DbAL8.jpg
 
ride_out

Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    kohliyata oya ganan monada ban. uta owa ganakwath nathuwa athi. eka tour ekaka gana wenda athi :rofl::P
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    අපරාදෙ බන් සල්ලි නාස්ති කරන්නෙ...
    ඕකෙන් අර තමිල්නාඩු පැත්තට වැසිකිලියක් හැදුවනම් කොච්චර පිනක්ද...?
    පාර අයිනෙ, රේල් පාරෙ පහරන කී දෙනෙක් ඉන්නවද...?

    01india-toilet-2-master675.jpg

    1448892838815.png
     
    Last edited:

    asknrk

    Well-known member
  • Feb 10, 2007
    2,851
    799
    113
    @Thusithaya
    අපරාදෙ බන් සල්ලි නාස්ති කරන්නෙ...
    ඕකෙන් අර තමිල්නාඩු පැත්තට වැසිකිලියක් හැදුවනම් කොච්චර පිනක්ද...?
    පාර අයිනෙ, රේල් පාරෙ පහරන කී දෙනෙක් ඉන්නවද...?

    01india-toilet-2-master675.jpg

    1448892838815.png

    GON ATHAL DEENA EPA BAN APITA WADA INDIA DIYUNI BAN HAMADAMA OYA TOILET PROB ADAGENA WADAK NAHA APA RATA DEVELOPMENT WENAEKA GAN HITHAPAN
     
    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    අපරාදෙ බන් සල්ලි නාස්ති කරන්නෙ...
    ඕකෙන් අර තමිල්නාඩු පැත්තට වැසිකිලියක් හැදුවනම් කොච්චර පිනක්ද...?
    පාර අයිනෙ, රේල් පාරෙ පහරන කී දෙනෙක් ඉන්නවද...?

    01india-toilet-2-master675.jpg

    1448892838815.png

    ටැමිල් උන් නෙවේ බන් ගොඩක්ම හින්දි උන්ගේ තමා ඔය පාරේ රෙන සින් තියෙන්නේ අර ටොයිලට් කියලා හින්දි ෆිල්ම් එකක් තියෙන්නේ මම ඊයේ බැලුවා එක.එකෙක් ටොයිලට් එකක් හදනවා ගමේ උන් එකතු වෙලා එක කඩනවා උන් කියන්නේ කාලෙට ගිහින් රෙන එක තමා සුපිරි ගෙදර වැට්ටේ රෙන එක සස්කෘතියට පටහැනි කියලා.ගාන්දි කියන්නේ චාටර්ම ඩයල් එකක්
     
    Nov 20, 2012
    1,467
    477

    ගොඩක් මිනිස්සු හිතන් ඉන්න තරම් සුන්දර චරිතයක් නෙමේ ගාන්ධි කියන්නේ :dull: :rofl:

    ඉන්දියාවෙ කාර්මික දියුණුව උදව් කරපු මිනිසුන්ගේ පෞද්ගලික අත්දැකීම් වලින් ලියපු පොත් පත්වල කියලා තියෙනවා ගාන්ධිට වුවමනා වෙලා තිබුනලු ඉන්දියාවේ හැම යන්ත්‍ර සූත්‍රයම මුහුදට විසිකරලා ආපහු ඉන්දියාව ගල් යුගයට ගෙනියන්න :rolleyes:

    එහෙම උනානම් කොච්චර හොඳයිද :cool:
     
    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,849
    9,539
    113
    Arkham City
    සොයන්නා;22610761 said:
    ගොඩක් මිනිස්සු හිතන් ඉන්න තරම් සුන්දර චරිතයක් නෙමේ ගාන්ධි කියන්නේ :dull: :rofl:

    ඉන්දියාවෙ කාර්මික දියුණුව උදව් කරපු මිනිසුන්ගේ පෞද්ගලික අත්දැකීම් වලින් ලියපු පොත් පත්වල කියලා තියෙනවා ගාන්ධිට වුවමනා වෙලා තිබුනලු ඉන්දියාවේ හැම යන්ත්‍ර සූත්‍රයම මුහුදට විසිකරලා ආපහු ඉන්දියාව ගල් යුගයට ගෙනියන්න :rolleyes:

    එහෙම උනානම් කොච්චර හොඳයිද :cool:

    :yes: man thama Indiawa kaduwe, Pakistan hadanna udau karala. ekata godak indian kaarayo ( ee kale pakistan area eke hitapu) nai wairai
     
    Nov 20, 2012
    1,467
    477
    0
    :yes: man thama Indiawa kaduwe, Pakistan hadanna udau karala. ekata godak indian kaarayo ( ee kale pakistan area eke hitapu) nai wairai

    එහෙමත් සීන් එකක්ලු ද...... යකෝ මූ ගහපු ගේම් :confused:

    තුනට ගැන ගන්න බෑ රෙද්දක් ඇඳ ගන්න බැරි වගේ හිටපු එකෙක් :P
     
    Last edited:

    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    අපරාදෙ බන් සල්ලි නාස්ති කරන්නෙ...
    ඕකෙන් අර තමිල්නාඩු පැත්තට වැසිකිලියක් හැදුවනම් කොච්චර පිනක්ද...?
    පාර අයිනෙ, රේල් පාරෙ පහරන කී දෙනෙක් ඉන්නවද...?

    01india-toilet-2-master675.jpg

    1448892838815.png

    Kolige salli walin u karanne ban uu kamathi de. Oona kenek ehemai.
    Katawath aithiyak na ee ee ayage welth eken araka karanna thibbane meeka karanna thibbane kiyanna.

    Habai ubata indian government ekata ehema kiyanna puluwan.
    Mokada ungeth deshapaluwo koti ganan hora kanawa.
    Ee madiwata indiyawa rocket yawanna biliyana ganan wiyadam karanawa.
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,939
    1
    9,739
    113
    Gampaha
    පවු යකෝ ත්‍රෙඩ් එක ගැන කතාකරපන්.. පාරෙ රෙන් එවුන් ගැන නැතුව. :lo:
     
    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    අපරාදෙ බන් සල්ලි නාස්ති කරන්නෙ...
    ඕකෙන් අර තමිල්නාඩු පැත්තට වැසිකිලියක් හැදුවනම් කොච්චර පිනක්ද...?
    පාර අයිනෙ, රේල් පාරෙ පහරන කී දෙනෙක් ඉන්නවද...?

    01india-toilet-2-master675.jpg

    1448892838815.png

    :lol: aru salli hamkba karanne pare yana ewunta toilet hadanna bung.. aiyoo salli... maru bung ithn uba hithana widiya. ekath wenama athal ekak thamai :rofl: