කෝවිඩ් තත්වය-පින්තුර

CAPITHAN

Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    ඔය මචං ජුලයි මාසෙ ඉඳන් දවසට මැරෙන ගාන ඇවරේජ් කරල හදපු එකක් නේද, මුලින් මුලින් සුද්දගෙ බුරුතු පිටින් වලකජ්ජ ගහපුව ඕකෙ නෑ. මේ තියෙන්නෙ 2020 සිට.



    View attachment 139227

    https://ourworldindata.org/covid-deaths

    ගිහින් කැමති රටවල් දාල කම්පෙයා කරපන් මචං.
    ආ හරි. මේකේ තියෙන්නේ අන්තිම දවස් හතේ තත්වේ නේද. ඕක හරිනං බලන්න ඕනි මේ වනකන් මුළු තත්වේ එක්ක. එහෙනං උබේ දත්ත හරි ඇති.

    වෙලා තියෙනවා නං ත්‍රෙඩ් එකක් දාපන්කෝ හරියට. කට්ටියට ඇත්ත විස්තරේ දැන ගන්නත් එක්ක.
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    ආ හරි. මේකේ තියෙන්නේ අන්තිම දවස් හතේ තත්වේ නේද. ඕක හරිනං බලන්න ඕනි මේ වනකන් මුළු තත්වේ එක්ක. එහෙනං උබේ දත්ත හරි ඇති.

    වෙලා තියෙනවා නං ත්‍රෙඩ් එකක් දාපන්කෝ හරියට. කට්ටියට ඇත්ත විස්තරේ දැන ගන්නත් එක්ක.
    අනේ වැඩක් නෑ බං, කාව සුද්ද කරන්නද...
    තත්වය ඉස්සරහට වෙනස් වෙන්නත් පුලුවන් නෙ.
    පරිස්සමින් ඉමු.
     

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    අනේ වැඩක් නෑ බං, කාව සුද්ද කරන්නද...
    තත්වය ඉස්සරහට වෙනස් වෙන්නත් පුලුවන් නෙ.
    පරිස්සමින් ඉමු.
    බොරු කියන්න ඕනි නැහැනේ. උබ මේක පැහැදිලි කරාම මටත් සීන් එක තේරුනේ. ඒ නිසයි තවත් කාට හරි ඇත්ත තේරුම් කරන්න ත්‍රෙඩ් එකක් දාන්න කිව්වේ. පුළුවන් නං පැහැදිලි කරන්න. තැන්කු උබට සීන් එක තේරුම් කරලා දුන්නට මට.
     

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,203
    113
    මචෝ මෙන්න මේ සීන් එක මොකක්ද?


    image.png
    ඔය මේ කාර්තුවේ ආර්ථික වර්ධනය 🤩 ඔව් 😏
     
    • Like
    Reactions: CAPITHAN

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    රාජපස්සලා මිනි පෙට්ට් කඩවත් කරනවා ද බන් මෙච්චර මේවා පැතිරෙනකං උන්ට ගානක්වත් නැත්තෙ?
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    හරියට ට්‍රීට්මන්ට් ලැබුනේ නැත්තන් වන්දි ඉල්ලලා නඩු දාන්න බැරිද බං. සෞඛ්‍ය කියන්නෙ මූලික අයිතිවාසිකමක් නෙවෙයිද?
    හරි ට්‍රීර්ට්මන්ට් එක මොකක් කියලද කියන්න වෙන්නේ :baffled:
     
    • Like
    Reactions: Sen-lu

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,764
    28,126
    113
    Deaths per Million raking වලින් ලංකාව දැන් 117. ඊට උඩින් ඉන්න 116 ම නායකයො කාලකණ්නිද??
    මොක නැතත් තොපිට වෙනියා ගැන මාර අමාරුවක් තියෙන්නෙ, පුක නොදී ඉඳහන් බන් :ROFLMAO: :ROFLMAO:
     
    • Like
    Reactions: Lankaputhra16

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    මොක නැතත් තොපිට වෙනියා ගැන මාර අමාරුවක් තියෙන්නෙ, පුක නොදී ඉඳහන් බන් :ROFLMAO: :ROFLMAO:

    කියල තියෙන ඒව තේරෙන්නෙ නෑ නේද? සාමාන්‍යයි! 😊
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    Ignore කරොත් කියන එක බං අදහස් කරේ
    නෑ මම කියපු එක තේරුනේ නෑ නේ ?

    හරි කොහොමද ignore කරා කියන්නේ
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,333
    166,677
    113
    එකමත් එක රටක
    මචෝ මෙන්න මේ සීන් එක මොකක්ද?


    image.png
    ඉතින් ඔය තියෙන්නේ බන් උඩම, "Daily new confirmed per million" කියලා.
    මේ දැන් තියන තත්වේ බලද්දී අනිත් රටවල් වලට වඩා ලංකාව අවුල්.
    දැන් තියන තත්වෙට නේ පිළියම් ඕනේ. මුළු ගාන කීය උනත් දැන් මේ වෙලාවේ අනිත් රටවල් එක්ක බලද්දී ලංකාවේ rate එක වැඩි වේගෙන යන්නේ. ඒකයි ඔය කියන්නේ.
     

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,334
    6,085
    113
    Facebook බැලුවොත් කට්ටියක් ට්‍රිප්, කට්ටියක් පාටි, කට්ටියක් වෙඩින්, කට්ටියක් එහේ කට්ටියක් මෙහේ. මිනිස්සු බලං ඉන්නේ ලොක් ඩවුන් කරනකල්. මුන්ට ගෙදර ඉන්න හිතේනෙම නැද්ද.
    Instagram බැලුවනම් ඕන තරම් කට්ටිය හොයා ගන්න පුලුවන්.
    දැන් පලාත් තහනම් දාලත් සමහරු weekend එකේ හතර වටේ ගිහින් stories දානවා
     

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    ඉතින් ඔය තියෙන්නේ බන් උඩම, "Daily new confirmed per million" කියලා.
    මේ දැන් තියන තත්වේ බලද්දී අනිත් රටවල් වලට වඩා ලංකාව අවුල්.
    දැන් තියන තත්වෙට නේ පිළියම් ඕනේ. මුළු ගාන කීය උනත් දැන් මේ වෙලාවේ අනිත් රටවල් එක්ක බලද්දී ලංකාවේ rate එක වැඩි වේගෙන යන්නේ. ඒකයි ඔය කියන්නේ.
    ඉන්ෂා අල්ලාහ්
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,333
    166,677
    113
    එකමත් එක රටක
    මුලු කාලය තිස්සෙම බලන්න
    බලන්න. දෙරණ වගේ වෙන්න එපා.
    මුළු කාලෙම බැලුවොත් දැන් usa ලොක්ඩවුන් කරලා අපි කිසි අවුලක් නැතුව ඉන්න ඕන නේ බන්.
    දැන් තියන තත්වේ ට මොකද කරන්නේ බලන්න දැන් කොහෙද වැඩියෙන්ම රෝගේ පැතිරෙන්නේ බලන්න.
    නැත්නම් ඉතින් ඇමරිකාවට දිගටම රට වහගෙන ඉන්න වෙන්නේ උන්ගේ total එක වැඩි කියලා. මුළු එක බලලා තේරුමක් නැ මේ වෙලාවේ.
    දැනට ලෝකේ වැඩිම වේගෙන් කොවිඩ් පැතිරෙන රටක් ලංකාව. ඒකයි ඔය කියලා තියෙන්නේ.