කෝවිඩ් 19 ලෝං (Loan) සහනය බොරුවක්ද ?

warwickuni

Well-known member
  • May 21, 2008
    4,365
    1
    4,065
    113
    All the money lend by banks are collected from depositors and loans for which they need to pay interest. Unless Central Bank or government is paying this interest component they cannot stop collection of interest .
    Do not get fooled by media , loans can be rescheduled if they allow but this cannot be done to all the loans as stated by media and politicians.
    If you could pay you must pay.
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,566
    113
    Colombo
    සමහරක් managers ල ඉන්නව කිසිම දෙයක් නොදන්න අය..

    ණය සහන එකනම් bank එකෙන් bank එකට වෙනස් වෙනව බන්.. පොලියක් add ව්ව්න්නෙ නැතුව හදන්නත් පුලුවන් බන්..
    Private sector එකනම් මේ සහන ටික දෙන්නෙ එච්චර කැමැත්තකින් නම් නෙවෙයි.. උන් කොහොමහරි interest එක අය කරනව..

    ගොඩක් වෙලාවට මැනජේර් දන්නෙ නැහැ බන් ලෝන් පොලිසි අනම් මනම් ෆයින් ඩීටේල් වලට යනකන්. සමහර වෙලාවට රෆ් අයිඩියා එකක් තමයි උන්ට තියෙන්නෙ
    මොකද බැංකුවෙ ලෝන් හැඬල් කරන්න වෙනම සෙක්ශන් එකක් තියනවනේ, අලුතෙන් එන ලෝන් එවයෙ පොලිසි අනම් මනම් දන්නෙ ඒ ලෝන් හැඬල් කරන එවුන් තමයි. මැනේජර්ගෙන අහනවට වඩා උන්ගෙන් අහගන්න පුලුවන් විස්තර හොදට
     

    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    කොහොම කලත් රට යථා තත්වයට පත්වෙනකම් මුදල් පරිස්මින් පාවිච්චි කරන්න වෙයි. සල්ලිත් අච්චු ගහන හින්දා උද්දමනයත් වැඩිවෙයි. තව රුපියල අවපාත වීම නිසා පිටරටවලට ගෙවන ණය වාරිකයත් වැඩිවෙනවා. තෙල් වල මිල අඩු කරන් නැතුව තියෙන හින්දා බදු වැඩි කරන එකක් නෑ.