ඔපිස් එකක් දානවා නම් මම ඒ කඩ කාමරයට බදු ගෙවන්න ඕනේද

Nadun26

Well-known member
  • Apr 27, 2015
    11,575
    9,519
    113
    36
    kada kamareta yana rent eka
    e kade electricity
    e kade wathura bill eka
    kade piliwelata hadanna yana mudala (cladding, partitions, carpets, table, chair)
    (Rates) waripanam
    kade name board ekak dammoth ekata podi gaanak pradeshiya sabhawata.
    kada kamare yanna enna yana mudala.

    ඔය ඔක්කොමත් එක්ක තේරුමක් තියනවා ද?
    හෙන වියදමක් යනවා නේද ? වෙබ් එකක් ලක්ෂ 3 වත් හදන්න වෙනවා ඔපිස් එකක් කරන්න නම් ,
    කොලිටි ටී ෂර්ට් 4-5ක් ගහලා, හොද පෙනුම තියන කොල්ලෙකුයි කෙල්ලකුයි අන්දලා අරන්,
    උන් දෙන්නා එක්ක හොද ලැප්ටොප්, ප්‍රින්ටර් ප්‍රින්ට් කරපු කොළ ටිකක්, පොත් දෙක තුනක් අරන් කොලබ පැයට මීටින්ග් වලට රෙන්ට් කරන ඔෆිස් එකකට ඇවිල්ලා පොඩ්ඩක් හොද කැමරා මන් කෙනෙක් ගෙනල්ලා ෆොටෝ කෑලි 4-5 ගහලා. එක හොදට එඩිට් කරලා ඔෆිස් එකේ වගේ උබේ වෙබ් එකේ ෆොටෝ එකක් dekak දාපන්. ඊට ලාබයි... ලේසියි.
    මේක හොද අදහසක් thank you.
     

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    5,979
    5,770
    113
    Arituza
    හෙන වියදමක් යනවා නේද ? වෙබ් එකක් ලක්ෂ 3 වත් හදන්න වෙනවා ඔපිස් එකක් කරන්න නම් ,

    මේක හොද අදහසක් thank you.
    denata kiyak charge karanawada
     
    • Like
    Reactions: Nadun26

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    11,575
    9,519
    113
    36
    එච්චර outdated උන් එක්ක වැඩ කරන්න එපා. උබ clients ලා පස්සෙන් යන්නත් එපා
    පස්සේ යන්නේ නැහැ නම් නැහැ බන් එත් උන් ප්‍රශ්න අහනකොට වැඩේ කරන්න ඕනේ නිසා මම හොදින් කතා කරනවා උන්ට මම ගැන පැහැදීමක් ඇති වෙනවා ඒ වෙලාවට නැති ප්‍රශ්න අහනවා ෆිට් එකෙන් වගේ (කපටි කමට අහන්නේ කියලා මට තේරෙනවා)
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    11,575
    9,519
    113
    36
    denata kiyak charge karanawada
    වෙබ් සයිට් නම් රු 50000 - 80000 අතර ගන්නවා බන්
    e-commerce නම් ලක්ෂයෙන් උඩ වගේ ගන්නවා මම. මොකද ගොඩක් වද දෙනවා
    අඩුවට කරන්න හිතෙන්නේ නැහැ බන් ජිවත් වෙන්න අමාරුයි අඩුවට කරලා. මේ ගන්න මුදල පාඩුයි බන් උන් දෙන්න කැමති නැති නිසා ඔය ගානට කරන්නේ
    හොස්ටින් උනත් වැඩිම මිලට ගන්නේ නැහැ සමහරු , හැබැයි සමහරු ඉන්නවා අඩුවට තියෙනකොට ප්‍රශ්න කරනවා මිල වැඩි දේ ගන්නවා කිසි කතාවක් නැතුව, තව සමහරු ඉන්නවා මගේ Support හොද නිසා මගෙන් අඩු කරලා ඉල්ලනවා බන් මම දෙන Service එකට වටිනා කමක් දෙන්න දන්නේ නැහැ අඩු කරලා දුන්නාම උපරිම වැඩ ගන්නවා මට වෙන එකක් විකුණාගන්න තියෙන වෙලාව එයාට යනවා , සමහරු ඉන්නවා රු 3000 දේ රු 1000 ඉල්ලනවා මම ඒ ගානට තියෙන වෙන තැනක් දුන්නාම එතනින් ගන්න බයයි මගෙන් අහනවා ඇයි එයාලා අඩුවට දෙන්නේ කියලා ? මම එකට හේතුවත් කියන්න ඕනේ එයාලට මගේ Service එක හොදයි නමුත් වැඩි මිලක් ගෙවන්න බෑ එක නිසා අඩු කරලා අරන් හොදම Service එකක් ගන්න බලන්නේ. මිනිස්සු හරි කුහකයි තමන් ගැන විතරයි හිතන්නේ. මම විවිධ මිනිස්සු එක්ක වැඩ කරල තියෙන මේ පොඩි කාලයට IT වලට වඩා ඉගෙන ගත්තා මිනිස්සු එක්ක වැඩ කරන හැටිම.
     
    • Love
    Reactions: Psiko

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    7,451
    4,171
    113
    උඹටත් පුදුම ප්‍රශ්න තොගයක්නෙ බං තියෙන්නෙ. මාත් වෙලාවකට Projects අරගන කරනවා. මගෙන් නං ජීවිතේට ඔහොම දේවල් අහල නෑ. මගෙ Registered company එකකුත් නෑ. ඔෆිස් එකකුත් නෑ. ක්ලයන්ට්ස්ලා 99%ක්ම මාව ඇහැටවත් දැකලත් නෑ
    Oya Boru, Elakariya Duwanda, Thread Reach/Engage Genda Dana Threads. He Get Paid Something Like Bot
     
    • Like
    Reactions: Nadun26

    mastech

    Well-known member
  • Oct 16, 2023
    1,050
    1,472
    113
    ගෙවල් ලග
    උබට තෙරෙන්නෙ නැද්ද ඔෆිස් තියෙන්නෙ කම්පැනි එක තියෙන්නෙ කැලිෆොනියාවෙ ඔය වගෙ ඇමරිකාවෙ ප්‍රාන්ත වල නම් කියපන්,

    බැදලද කියලා ඇහුවොත් මායාරත්න වගෙ හිනා වියන්,
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    11,575
    9,519
    113
    36
    @Nadun26 Putha, oya balanna SHARED OFFICE , COWORKING space balanna
    හරි මචන්
    ඕනෙම කෙනෙක්ට ඕනැවට වඩා ඇනයක් වෙන්න වෙන්න එපා. එහෙම උනාමත් උබේ තියන කොලිටි එක නැති වෙනව. ඔය දෙවල් අහනව කියන්නෙ උන්ට උබ ගැන විශ්වාසයක් නෑ කියන එකනෙ.
    මම ඇනයක් වෙන්න ගියේ නැහැ බන් උන් අහන දේවල් වලට බොක්කෙන් කතා කළා විශ්වාසය ඇති වෙන්න. ඒ වෙලාවට එකට වැටුනාම ඕනේ දෙයක් අහනවා උන් එකයි මට වෙන්නේ.
    බම්ප්
    ගෙදර ඇවිල්ලා බලන්නේ නැහැනේ බං.
    අහන අහන හැම එකාටම කියපං ඔෆිස් එකක් තියනවා කියලා
    අනුරාධපුරේ අවාම හම්බෙන්න කියල අහනවා බන් සමහරු
    බොරු කියන්න බෑ බන් ඊට පස්ස බොරු කාරයා කියලා Order එකත් Refund කරන්න කියයි
    ඇත්තම කියනවා ඒ නිසා.
    වරිපනම් ගෙවන්නම් ඕනෙ ඊට අමතරව වෙලද බද්ද කියල එකකුත් ගෙවන්න ඕනෙද කොහෙද.
    හරි
    good Approach Machan, Keep it up.

    Anyway,

    pvt ltd , register කරලා තියෙන්නේ කියපන් . එකේ address එක උබේ ඔෆිස් එක කියහන් . උබේ ඔෆිස් එකේ තට්ටු කීයද , A / C කරලද , ගෙදර කුස්සියේ ඉදන්ද code කරන්නේ කියන එක උන්ට අදාළ නෑ . ඒවා හොයන්න එනවනම් එතැනින්ම උන්ව හලහන් . දැන් ඔෆිස් ගිහින් වැඩ කරන එක decline වෙමින් පවතින්නේ සමහර ෆන්ෂන් වලට .
    අමාරුවෙන් බන් Order එකක් හොයා ගන්නේ එන වෙලාවට එහෙම හලන්න හිතෙන්නේ නැහැ ගොඩක් වෙලාවට එකයි නැතිනම් අහන දේවල් වලට බනින්න හිතෙනවා ඉවසීමෙන් කතා කරනවා.
    පිටින් ඔෆිස් ස්පේස් එකක් අරගන්නවා නම් නගර සබාවට / ප්‍රාදේශීය සබාවට අදාළ බදු මුදල ගෙවන්න ඕන . ඒක එච්චර ලොකු ගානක් එන්නේ නෑ .
    ඔෆිස් Space කියන්නේ කඩ කාමර අරන් කරනවා කියන එක නමේ නේද ? වෙනම ඔපිස් Space දෙන තැන් තියෙනවා නේ ඔය ඒ ගැන නේද කියන්නේ ? මම Virtual address ගන්න ගිය තැන එහෙම දෙනවා කියල තිබුණා.

    Physical ඔපිස් ඕනී නෑ simplebooks එකෙන් කරගන්න
    මට BR එකක් තියෙනවා මට. ඉස්සර BR එක ගැන ඇහුවේ Web Order හොයනකොට දැන් අහනවා ඔපිස් එක කොහෙද තියෙන්නේ කියලා අපේ

    Oya Boru, Elakariya Duwanda, Thread Reach/Engage Genda Dana Threads. He Get Paid Something Like Bot
    මම බොරුවට පොස්ට් දාන්නේ නැහැ බන්
    මට කවුරුවත් Pay කරන්නේ නැහැ
    මමම මහන්සි වෙලා සල්ලි හොයාගන්නේ.

    Umbe competitors la boruwata call karala umbawa troll karanawa athi.

    Office space eke rent eka, current bill, employee salary add unama thawa umbe service eke gana wedi wenawane. Moda haraka

    ඇත්ත බන් , ඒවා දන්නවා එත් හැම එකාම අහන නිසා කරන්න හිතුවේ Order දෙන්නේ නැති නිසා.
    Pvt Ltd කරලා බේරිලා ඉන්නේ අමාරුවෙන්

    ------ Post added on Sep 3, 2024 at 5:00 PM
     

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    4,854
    1,929
    113
    Sri Lanka
    www.peekhosting.com
    අහන උන්ට කියන්න කොරෝන වලින් පස්සෙ Office එක අයින් කරල තියෙන්නෙ. remotely තමයි අපි වැඩ කරන්නෙ කියල. එතකොට අවුලක් නෑ.
     
    • Love
    • Like
    Reactions: Nadun26 and Psiko

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    5,979
    5,770
    113
    Arituza
    අහන උන්ට කියන්න කොරෝන වලින් පස්සෙ Office එක අයින් කරල තියෙන්නෙ. remotely තමයි අපි වැඩ කරන්නෙ කියල. එතකොට අවුලක් නෑ.
    oyagen kattiya ahanna enne nadda office eka kohed tynne kiala
     
    • Like
    Reactions: Nadun26

    topkollek

    Well-known member
  • May 22, 2014
    34,017
    1
    45,817
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    කඩ වලට වෙනම බද්දක් තියෙනවා, තව වෙළඳ සංගම්වලට එහෙමත් සල්ලි කපනව.

    කස්ටමර්ලට ගණන් කියන්න ඕන ඒවටත් එක්ක
     
    • Like
    Reactions: Nadun26 and Psiko

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    11,575
    9,519
    113
    36
    අහන උන්ට කියන්න කොරෝන වලින් පස්සෙ Office එක අයින් කරල තියෙන්නෙ. remotely තමයි අපි වැඩ කරන්නෙ කියල. එතකොට අවුලක් නෑ.
    හරි , මම ඉතින් ඇත්තම කියනවා මචන් , දැනට ඔපිස් එකක් නැහැ Online කරන්නේ කියලා.
    කඩ වලට වෙනම බද්දක් තියෙනවා, තව වෙළඳ සංගම්වලට එහෙමත් සල්ලි කපනව.
    මම කඩ කාරයෙක් එක්ක වාද කළා බන් නොදැන මම හිතුවේ ඌ Pvt Ltd ගැන දන්නේ නැහැ කියල ඌ කියනවා බදු කතාවක් මට තද වුනා ඌ එක්ක ඒ වෙලාවේ, සංගම් කතවක් කිව්වා තමා එකෙන්ම මට තේරුණා එක හරි යන්නේ නැහැ කියලා , මම කඩ කාමරයක් බැලුවා හිතා ගන්න බැරි මුදලක් කියනවා අවුරුද්දක සල්ලි ඉල්ලනවා ඒ මදිවට අතුරු පාරවල් වල උඩ තට්ටු අඩුයි වැඩක් නැහැ ඉතින් එහෙම දාලා
    කස්ටමර්ලට ගණන් කියන්න ඕන ඒවටත් එක්ක
    එක හරි
     
    • Like
    Reactions: Psiko

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    2,342
    4,273
    113
    නගර සභා බද්ද (වරිපනම් ද මන්ද), බොහොම පොඩි මුදලක්, මම ඔෆිස් 4න් 2කට විතරයි ගෙවන්න. රු 1000-1500ට අඩුයි. එක එක නගර සභා වල එක එක විදියයි. ආදායම අදල නැහැ, ඉන්කම් ටැක්ස් එක වගේ එකක් නෙමෙයි, නොගෙවම ඉන්නත් පුළුවන්. ඒකත් ඕනෙම නම් එතව වෙළඳාමක් වෙන්නෙ නෑ කියල ගෙවන්නෙම නැතුව ඉන්න පුළුවන්, ඕක හඳල තියෙන්න කඩ මානසිකත්වෙන්.

    ඔෆිස් එකක් දාපන්, මනසට හරි හොඳයි
     
    • Like
    Reactions: Psiko