ඔපිස් එකක් දානවා නම් මම ඒ කඩ කාමරයට බදු ගෙවන්න ඕනේද

Nadun26

Well-known member
  • Apr 27, 2015
    12,663
    11,005
    113
    කොල්ල නේ මේ ටිකේ Order අඩුයි එක නිසා අය Web Order හොයන්න ගත්තා.
    අඩුවට දීලා හැමෝම තවත් අඩුවට ඉල්ලනවා Renew කරන්න ඉන්න අයත් සල්ලි නැහැ කියලා තව අඩු කරන්න කියනවා. මිනිස්සුන්ට මාර අමාරුයි වගේ


    Web Order හොයන්න ගියාම ඉස්සර ඉල්ලුවේ BR එක දැන් අහනවා ඔපිස් එක නැත්තේ ඇයි කියලා
    ඔපිස් එකක් දානවා නම් මම ඒ කඩ කාමරයට බදු ගෙවන්න ඕනේද වෙනම නගර සබාවට ?
    Pvt Ltd BR එකක් තියෙනවා මට අපි එකට බදු ගෙවන නිසා අපිට ඒ කතන්දර නැතිද ?
    පොඩි මුදලකට කෙනක් ඔපිස් එකක් දාගන්න Space එකක් දෙන්නම් කිව්වා
     

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    3,117
    5,387
    113
    Earth
    Web Order හොයන්න ගියාම ඉස්සර ඉල්ලුවේ BR එක දැන් අහනවා ඔපිස් එක නැත්තේ ඇයි කියලා
    උබ ඔෆිස් එකක් දාන්නෙ මේ හේතුව හින්දානම් ඒක බොරු වැඩක්.
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    12,663
    11,005
    113
    උබ ඔෆිස් එකක් දාන්නෙ මේ හේතුව හින්දානම් ඒක බොරු වැඩක්.
    ඇයි බන් බොරු වැඩක් කියන්නේ ? උන්ට විශ්වාසයක් නැති නිසා අහනවා ඔපිස් එකක් නැද්ද කියලා මම Online කරනවා කිව්වාම ගනම් ගන්නේ නැහැ උන්
     

    Aldren

    Well-known member
  • Apr 2, 2024
    2,052
    3,665
    113
    තෝ කඩයක් කඩයක් ගානෙ ගිහින් වෙබ්ශයිට් එකක් හදල දෙන්නද කියල ගිහින් ඇහුවම ඔහොම ඕන්නැති ප්‍රශ්න අහනව තමයි.

    උබ දිගටම ඔහොම හිටියොත් තව මාස කීපයකින් උබට වෙන්නෙ මේටික
    Screenshot-20240711-123050-Facebook-3.jpg
     
    Last edited:

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,118
    4,254
    113
    උඹටත් පුදුම ප්‍රශ්න තොගයක්නෙ බං තියෙන්නෙ. මාත් වෙලාවකට Projects අරගන කරනවා. මගෙන් නං ජීවිතේට ඔහොම දේවල් අහල නෑ. මගෙ Registered company එකකුත් නෑ. ඔෆිස් එකකුත් නෑ. ක්ලයන්ට්ස්ලා 99%ක්ම මාව ඇහැටවත් දැකලත් නෑ
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    7,194
    8,940
    113
    ඇයි බන් බොරු වැඩක් කියන්නේ ? උන්ට විශ්වාසයක් නැති නිසා අහනවා ඔපිස් එකක් නැද්ද කියලා මම Online කරනවා කිව්වාම ගනම් ගන්නේ නැහැ උන්
    umba web hosting karanne, yako idam wendesi karana unuth dan office run karanne nathuwa wikunanawa...
    kata arala kiyapan office run karana ape wena company ekak thiyanawa eka karanne international client lata, Malaysia wala thiyenne. web services patan ganne maseta Rs 100,000 indan kiyala..
    lankawe labeta duwana web site walata mona office da ahapan..
     
    Last edited:

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    12,663
    11,005
    113
    මේක පච විදිනව Chatgpt එකෙන් ප්ලගිනුත් හැදුවලු
    හැදුවා තමයි Chat Gpt Plus එකෙන් Plugin 4 හදලා තියෙනවා දැනට මම

    උඹටත් පුදුම ප්‍රශ්න තොගයක්නෙ බං තියෙන්නෙ. මාත් වෙලාවකට Projects අරගන කරනවා. මගෙන් නං ජීවිතේට ඔහොම දේවල් අහල නෑ. මගෙ Registered company එකකුත් නෑ. ඔෆිස් එකකුත් නෑ. ක්ලයන්ට්ස්ලා 99%ක්ම මාව ඇහැටවත් දැකලත් නෑ
    මගෙන් නම් අහනවා බන් Hosting ගන්න අවත් අහනවා බැදලා ද අහනවා
    Team එකක් ඉන්නවා ද අහනවා (දැනට 2 ඉන්නවා)
    ඔපිස් එක කොහෙද අහනවා
    රටක ප්‍රශ්න අහලා ගන්නේ

    umba web hosting karanne, yako idam wendesi karana unuth dan office run karanne nathuwa wikunanawa...
    kata arala kiyapan office run karana mage wena company ekak thiyanawa eka karanne cooperate client lata, Malaysia wala thiyenne. web services patan ganne maseta Rs 100,000 indan kiyala..
    lankawe labeta duwana web site walata mona office da ahapan..
    හරි එකත් බලන්නම් මචන් Thank you
    ------ Post added on Sep 3, 2024 at 9:17 AM
     
    • Haha
    • Wow
    Reactions: vito and icewiz

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    12,663
    11,005
    113
    තෝ කඩයක් කඩයක් ගානෙ ගිහින් වෙබ්ශයිට් එකක් හදල දෙන්නද කියල ගිහින් ඇහුවම ඔහොම ඕන්නැති ප්‍රශ්න අහනව තමයි. සමහරු කියයි අම්මව එවපන් ඕඩරයක් දෙන්ඩ කියල. එතකොට උබ ඒකත් කරපන්.
    කඩයක් ගානේ ගියේ නැහැ බන් , මම Call කළා කොම්පැනි වලට , ඔය රට යවන ඒජන්සි , හොටෙල් , ටිකක් ලොකු සයිස් එකේ කඩ වගේ ඒවාට ඊට පස්සේ උන් එන්න කියනවා නම් මම ගිහින් කතා කළා.
     

    Axeoil

    Well-known member
  • Mar 29, 2018
    1,815
    2,064
    113
    Norway
    උඹටත් පුදුම ප්‍රශ්න තොගයක්නෙ බං තියෙන්නෙ. මාත් වෙලාවකට Projects අරගන කරනවා. මගෙන් නං ජීවිතේට ඔහොම දේවල් අහල නෑ. මගෙ Registered company එකකුත් නෑ. ඔෆිස් එකකුත් නෑ. ක්ලයන්ට්ස්ලා 99%ක්ම මාව ඇහැටවත් දැකලත් නෑ
    ඔව් බන් මට උනත් මේ වෙනකන් මෙහෙම ප්‍රශ්න ඇවිත් නෑ. මුගෙ ලොකු ඩයල් අවුලක් හෝ කතාකරන විදිහෙ අවුලක් තියනව.
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    12,663
    11,005
    113
    ඔව් බන් මට උනත් මේ වෙනකන් මෙහෙම ප්‍රශ්න ඇවිත් නෑ. මුගෙ ලොකු ඩයල් අවුලක් හෝ කතාකරන විදිහෙ අවුලක් තියනව.
    මම Professional විදියට කතා කරනවා නමුත් Order එන පාටක් නැතිනම් බොක්කෙන් කතා කරනවා බන් ඒ වෙලාවට රටේ නැති දේ අහනවා ඕකයි වෙන්නේ.
     
    • Like
    Reactions: Psiko

    Axeoil

    Well-known member
  • Mar 29, 2018
    1,815
    2,064
    113
    Norway
    මම Professional විදියට කතා කරනවා නමුත් Order එන පාටක් නැතිනම් බොක්කෙන් කතා කරනවා බන් ඒ වෙලාවට රටේ නැති දේ අහනවා ඕකයි වෙන්නේ.
    ඕනෙම කෙනෙක්ට ඕනැවට වඩා ඇනයක් වෙන්න වෙන්න එපා. එහෙම උනාමත් උබේ තියන කොලිටි එක නැති වෙනව. ඔය දෙවල් අහනව කියන්නෙ උන්ට උබ ගැන විශ්වාසයක් නෑ කියන එකනෙ.
     

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    8,041
    7,561
    113
    🤍
    මගෙන් නම් අහනවා බන් Hosting ගන්න අවත් අහනවා බැදලා ද අහනවා

    What The Fuck Wtf GIF


    umba web hosting karanne, yako idam wendesi karana unuth dan office run karanne nathuwa wikunanawa...
    kata arala kiyapan office run karana ape wena company ekak thiyanawa eka karanne international client lata, Malaysia wala thiyenne. web services patan ganne maseta Rs 100,000 indan kiyala..
    lankawe labeta duwana web site walata mona office da ahapan..
    it psse e company monwd arawa mewa ahuwoth? mokada kiynne
    ------ Post added on Sep 3, 2024 at 9:44 AM
     
    • Like
    Reactions: Nadun26

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,247
    3,832
    113
    හැමතැනම
    ඇයි බන් බොරු වැඩක් කියන්නේ ? උන්ට විශ්වාසයක් නැති නිසා අහනවා ඔපිස් එකක් නැද්ද කියලා මම Online කරනවා කිව්වාම ගනම් ගන්නේ නැහැ උන්
    ගෙදර ඇවිල්ලා බලන්නේ නැහැනේ බං.
    අහන අහන හැම එකාටම කියපං ඔෆිස් එකක් තියනවා කියලා
     

    Axeoil

    Well-known member
  • Mar 29, 2018
    1,815
    2,064
    113
    Norway
    වරිපනම් ගෙවන්නම් ඕනෙ ඊට අමතරව වෙලද බද්ද කියල එකකුත් ගෙවන්න ඕනෙද කොහෙද.
     
    • Like
    Reactions: Nadun26 and Psiko

    ShiranthaG

    Well-known member
  • Apr 12, 2023
    702
    885
    93
    කඩයක් ගානේ ගියේ නැහැ බන් , මම Call කළා කොම්පැනි වලට , ඔය රට යවන ඒජන්සි , හොටෙල් , ටිකක් ලොකු සයිස් එකේ කඩ වගේ ඒවාට ඊට පස්සේ උන් එන්න කියනවා නම් මම ගිහින් කතා කළා.
    good Approach Machan, Keep it up.

    Anyway,

    pvt ltd , register කරලා තියෙන්නේ කියපන් . එකේ address එක උබේ ඔෆිස් එක කියහන් . උබේ ඔෆිස් එකේ තට්ටු කීයද , A / C කරලද , ගෙදර කුස්සියේ ඉදන්ද code කරන්නේ කියන එක උන්ට අදාළ නෑ . ඒවා හොයන්න එනවනම් එතැනින්ම උන්ව හලහන් . දැන් ඔෆිස් ගිහින් වැඩ කරන එක decline වෙමින් පවතින්නේ සමහර ෆන්ෂන් වලට .

    පිටින් ඔෆිස් ස්පේස් එකක් අරගන්නවා නම් නගර සබාවට / ප්‍රාදේශීය සබාවට අදාළ බදු මුදල ගෙවන්න ඕන . ඒක එච්චර ලොකු ගානක් එන්නේ නෑ .
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    8,831
    11,750
    113
    ලංකාවේ.. ලංකාවේ
    කොල්ල නේ මේ ටිකේ Order අඩුයි එක නිසා අය Web Order හොයන්න ගත්තා.
    අඩුවට දීලා හැමෝම තවත් අඩුවට ඉල්ලනවා Renew කරන්න ඉන්න අයත් සල්ලි නැහැ කියලා තව අඩු කරන්න කියනවා. මිනිස්සුන්ට මාර අමාරුයි වගේ


    Web Order හොයන්න ගියාම ඉස්සර ඉල්ලුවේ BR එක දැන් අහනවා ඔපිස් එක නැත්තේ ඇයි කියලා
    ඔපිස් එකක් දානවා නම් මම ඒ කඩ කාමරයට බදු ගෙවන්න ඕනේද වෙනම නගර සබාවට ?
    Pvt Ltd BR එකක් තියෙනවා මට අපි එකට බදු ගෙවන නිසා අපිට ඒ කතන්දර නැතිද ?
    පොඩි මුදලකට කෙනක් ඔපිස් එකක් දාගන්න Space එකක් දෙන්නම් කිව්වා
    kada kamareta yana rent eka
    e kade electricity
    e kade wathura bill eka
    kade piliwelata hadanna yana mudala (cladding, partitions, carpets, table, chair)
    (Rates) waripanam
    kade name board ekak dammoth ekata podi gaanak pradeshiya sabhawata.
    kada kamare yanna enna yana mudala.

    ඔය ඔක්කොමත් එක්ක තේරුමක් තියනවා ද?

    කොලිටි ටී ෂර්ට් 4-5ක් ගහලා, හොද පෙනුම තියන කොල්ලෙකුයි කෙල්ලකුයි අන්දලා අරන්,
    උන් දෙන්නා එක්ක හොද ලැප්ටොප්, ප්‍රින්ටර් ප්‍රින්ට් කරපු කොළ ටිකක්, පොත් දෙක තුනක් අරන් කොලබ පැයට මීටින්ග් වලට රෙන්ට් කරන ඔෆිස් එකකට ඇවිල්ලා පොඩ්ඩක් හොද කැමරා මන් කෙනෙක් ගෙනල්ලා ෆොටෝ කෑලි 4-5 ගහලා. එක හොදට එඩිට් කරලා ඔෆිස් එකේ වගේ උබේ වෙබ් එකේ ෆොටෝ එකක් dekak දාපන්. ඊට ලාබයි... ලේසියි.
     

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    3,117
    5,387
    113
    Earth
    ඇයි බන් බොරු වැඩක් කියන්නේ ? උන්ට විශ්වාසයක් නැති නිසා අහනවා ඔපිස් එකක් නැද්ද කියලා මම Online කරනවා කිව්වාම ගනම් ගන්නේ නැහැ උන්
    එච්චර outdated උන් එක්ක වැඩ කරන්න එපා. උබ clients ලා පස්සෙන් යන්නත් එපා
     
    • Like
    Reactions: Psiko