උබලට හිතෙන්නේ නැද්ද කෝවිඩ් වලින් වැඩිපුර බැට කන්නේ වැඩිපුර සත්ව ඝාතනය වෙන,
වැඩිපුර පරිසර හානියක් කරන රටවල් කියල.
වැඩිපුර පරිසර හානියක් කරන රටවල් කියල.
ඔය ඇමරිකාව, ඉන්දියාව වගේ රටවල් වලට සාපේක්ෂව අපේ හොදයිනේ බන්.උඹ ලංකාව බැට කන්නෙ නෑ කියලද? එතකොට මේ කන්නෙ බැට නෙමෙයි බැතද?
ඔව්. ඒත් ඔය දියුනු රට වල ලොක්කෝ හිතන් ඉන්නේ උන් ස්වාභාවදර්මෙටත් උඩින් ඉන්නේ කියල.මිනිහ කියන්නෙත් ස්වභාවදර්මයට තව සතෙක් විතරයි බන්.
ඒකනෙ උන් මරන්නෙ නැති සතෙක් නෑනෙ.ethakota china walata adu haniyak wune kohomada![]()
වැඩි හානියක් වැඩි ජන ගණත්වයක් වගේ රටවල්උබලට හිතෙන්නේ නැද්ද කෝවිඩ් වලින් වැඩිපුර බැට කන්නේ වැඩිපුර සත්ව ඝාතනය වෙන,
වැඩිපුර පරිසර හානියක් කරන රටවල් කියල.