කෝවිඩ් 19 - ස්වභාවධර්ම alert

helplesser

Well-known member
  • Nov 20, 2017
    18,033
    27,684
    113
    36
    Mirihana
    alis.alberta.ca
    උබලට හිතෙන්නේ නැද්ද කෝවිඩ් වලින් වැඩිපුර බැට කන්නේ වැඩිපුර සත්ව ඝාතනය වෙන,
    වැඩිපුර පරිසර හානියක් කරන රටවල් කියල.
     

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,033
    27,684
    113
    36
    Mirihana
    alis.alberta.ca
    උඹ ලංකාව බැට කන්නෙ නෑ කියලද? එතකොට මේ කන්නෙ බැට නෙමෙයි බැතද?
    ඔය ඇමරිකාව, ඉන්දියාව වගේ රටවල් වලට සාපේක්ෂව අපේ හොදයිනේ බන්.
    අපේ මේ ගොන් තඩියෝ ටික කලින් රට වැහුව නම් මෙච්චර බෝ වෙන්නේ නෑ මෙහෙ.

    මිනිහ කියන්නෙත් ස්වභාවදර්මයට තව සතෙක් විතරයි බන්.
    ඔව්. ඒත් ඔය දියුනු රට වල ලොක්කෝ හිතන් ඉන්නේ උන් ස්වාභාවදර්මෙටත් උඩින් ඉන්නේ කියල.
    හොදම උදාහරනේ ට්‍රම්ප්පච්චි
    ------ Post added on May 13, 2021 at 9:31 AM
     
    • Sad
    Reactions: Heshan Daminda

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    All heavily effected countries have below in common

    Strong economy
    Well industrialized

    Any country that holds above facts, is well known for pollusion and animal farming

    US
    China
    BRAZIL
    Uk
    India
    Russsia
     
    • Like
    Reactions: hodakolla

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,493
    113
    In the eyes of my girl
    උබලට හිතෙන්නේ නැද්ද කෝවිඩ් වලින් වැඩිපුර බැට කන්නේ වැඩිපුර සත්ව ඝාතනය වෙන,
    වැඩිපුර පරිසර හානියක් කරන රටවල් කියල.
    වැඩි හානියක් වැඩි ජන ගණත්වයක් වගේ රටවල්
    ස්වභාවදර්මය හැම දෙයක්ම කන්ට්‍රෝල් කරනවා ගානකට