මම හිතන්නේ නෑ ඕක මෙහේ කිය කිය ගිහින් වැඩක් තියෙනවා කියලා, මුන් කොවිඩ් පිට දාල අමුතු ජාතියේ මර්ධයනයක් කරන්නේ. වෙන එකක් තියා කොරෝණා බෝවෙන්න පුලුවන් විදියට හිතාමතාම බන්ධනාගාරවල තියනවද කියලත් මට නම් සැකයි. මතකනේ ගුරුවරුන්ව අරන් ගියා වරාය පොලිසිය ඇතුලට එකේ පොසිටිව් කේසස් කීපයක්ම තියෙන වෙලාවක.
එක්සත් ජාතීන්ගේ කොළඹ කාර්යාලයට යන්න, ජාත්‍යන්තර ක්ෂමා සංවිධානයට කතා කරන්න. යුරෝපා සංගමයට ලියන්න. ඔයින් එකක් කරපු ගමන් නිකරුනේ හිරිහැර කරන එක නවතිනවා. මේ වෙලාවේ ආණ්ඩුව ඔය ආයතන වලට කියල පුකේ ඇරගන්න ඉදිරිපත් වෙන්නේ නෑ.
ඇයි උද්ගෝශන කරන උන් immune ද? ආන්ඩුවේ ගොබ්බ වැඩවලින් වගෙම උද්ගෝශන වලිනුත් කොරෝණා බෝ වෙන්න පුලුවන්. උද්ගෝශන කරන්න අයිතියක් තියෙන එක වෙනම කතාවක්, හැබැයි මේ වෙලාවේ උද්ගෝශන කරන්න යන උන් නම් හෙනම මෝඩයි.
------ Post added on Sep 21, 2021 at 8:21 PM