කෝෂිලා තවමත් සිරගතවයි

Kasun Baba

Active member
  • Jul 3, 2021
    303
    179
    43
    මම හිතන්නේ නෑ ඕක මෙහේ කිය කිය ගිහින් වැඩක් තියෙනවා කියලා, මුන් කොවිඩ් පිට දාල අමුතු ජාතියේ මර්ධයනයක් කරන්නේ. වෙන එකක් තියා කොරෝණා බෝවෙන්න පුලුවන් විදියට හිතාමතාම බන්ධනාගාරවල තියනවද කියලත් මට නම් සැකයි. මතකනේ ගුරුවරුන්ව අරන් ගියා වරාය පොලිසිය ඇතුලට එකේ පොසිටිව් කේසස් කීපයක්ම තියෙන වෙලාවක.

    එක්සත් ජාතීන්ගේ කොළඹ කාර්යාලයට යන්න, ජාත්‍යන්තර ක්ෂමා සංවිධානයට කතා කරන්න. යුරෝපා සංගමයට ලියන්න. ඔයින් එකක් කරපු ගමන් නිකරුනේ හිරිහැර කරන එක නවතිනවා. මේ වෙලාවේ ආණ්ඩුව ඔය ආයතන වලට කියල පුකේ ඇරගන්න ඉදිරිපත් වෙන්නේ නෑ.






    ඇයි උද්ගෝශන කරන උන් immune ද? ආන්ඩුවේ ගොබ්බ වැඩවලින් වගෙම උද්ගෝශන වලිනුත් කොරෝණා බෝ වෙන්න පුලුවන්. උද්ගෝශන කරන්න අයිතියක් තියෙන එක වෙනම කතාවක්, හැබැයි මේ වෙලාවේ උද්ගෝශන කරන්න යන උන් නම් හෙනම මෝඩයි.
    ------ Post added on Sep 21, 2021 at 8:21 PM
    Idh රෝහලේ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතාත් අපගේ අරගලයට සහයෝගය දීලා fb පෝස්ට් දැම්මා
    ආණ්ඩුවේ ගූකන gmoa විඩියෝ ක්ලිප් කෑලි උස්සන් එන්න එපා හොදේ
     

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    Idh රෝහලේ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතාත් අපගේ අරගලයට සහයෝගය දීලා fb පෝස්ට් දැම්මා
    ආණ්ඩුවේ ගූකන gmoa විඩියෝ ක්ලිප් කෑලි උස්සන් එන්න එපා හොදේ

    වීඩියෝ උස්සන් එන්න දෙයක් නෑ බන්, උද්ගෝෂණ කරන්න ගියාම කොරෝණා පැතිරෙනවා කියල සාමාන්‍ය බුද්ධියක් තියෙන එකෙට තේරෙන්න ඕනේ. තොපිත් හොදයි රාජපක්ෂලාටම
     

    Kasun Baba

    Active member
  • Jul 3, 2021
    303
    179
    43
    වීඩියෝ උස්සන් එන්න දෙයක් නෑ බන්, උද්ගෝෂණ කරන්න ගියාම කොරෝණා පැතිරෙනවා කියල සාමාන්‍ය බුද්ධියක් තියෙන එකෙට තේරෙන්න ඕනේ. තොපිත් හොදයි රාජපක්ෂලාටම
    ඔප්පු කරපන්කෝ පැතිරුනා කියලා
     

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,260
    5,687
    113
    උබලා එලොවටත් නැති මෙලොවටත් නැති පුස්සෝ. මහ එව්න් අන්දනවා මුන් රූකඩ වගේ නටනවා. මුන්ට වැඩකුත් නෑ රටට වැඩකුත් නෑ. අවුරුද්දේ වැඩිහරියක් මහපාරේ. මුන්ගේ දෙමව්පියෝ පව්.
     

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    ඉගෙනීමේ නිදහස. සිතීමේ නිදහස දේශපාලන නිදහස සංස්කෘතික නිදහස
    කීයක් නම් තියනවද
    පිනට ඉස්කෝලේ උගන්නලා, පිනට විශ්ව විද්‍යාලයේ උගන්නලා තව පිනට රස්සා දෙනකන් බලාගෙන ඉන්න උන්ට පොලු වලින් කෙලින්න ඕනේ

    උද්ගෝෂණ වලින් බෝ වුනා.. ආන්ඩුවේ වෑඩ වලිනුත් බෝ වුනා.. ඒ දෙකම නෑ කියන්නේ එකම වර්ගයේ ආත්මාර්තකාමී හරක්.. රටම විනාස කරන එවුන් තමා.
    මේක තමයි ඇත්ත කතාව
    ------ Post added on Sep 24, 2021 at 7:55 PM
     
    • Like
    Reactions: weer 11

    Kasun Baba

    Active member
  • Jul 3, 2021
    303
    179
    43
    ඇයි ආණ්ඩුවෙන් නියම කරන විශයමාලාව අද කාලෙට ගැලපෙන්නේ නැති නම් වගකීම කාටද
    ශිෂ්‍ය ප්‍රජාවටද